දූ දරුවෝ teledrama

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
දූ දරුවෝ එකේ වීඩියෝ එකක් දැකලා පොඩි කාලේ මතක් උනා.. :love::D
ඉතින් ආපහු මේක බලන්න ආස හිතුනා. :yes:

ෆුල් ඩ්‍රාමා එක හොයාගන්න බැරිවෙයිද?
නෙට් එකේ නම් නැහැ...:baffled:

ඇත්තටම දැන් තියෙන විකාර කතා වලට වඩා කොච්චර ලස්සනද ඒ කාලේ ගිය කතා..:love:
මතක් උනත් ආසයි.

  • Like
Reactions: hchri

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
Ammata siri.mokakda ban susila mobile kiyanne?

එයාලගේ youtube චැනල් එකේ ඕක දාලා තියෙනවා ගිය අවුරුද්දේ,
ළඟදීම කිව්වට දාලා නෑ..
 
ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තව කතාවක් තිබ්බා කළු ඩයල් එකක් ගොවිතැන් කරන් ඉන්න.. උන් මැරෙනකන්ම ජිවිත කතාව ගිය. ඒකත් පරණ එකක් රුපවාහිනියේ ගියේ නම ඔළුවට එන්නේ නෑ :no:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,373
    5,815
    113
    ගෙදර/බෝඩිමේ
    තව කතාවක් තිබ්බා කළු ඩයල් එකක් ගොවිතැන් කරන් ඉන්න.. උන් මැරෙනකන්ම ජිවිත කතාව ගිය. ඒකත් පරණ එකක් රුපවාහිනියේ ගියේ නම ඔළුවට එන්නේ නෑ :no:
    ara eka gei kana scene ekada? :baffled:
    porage podi eka pora kama kanakota plate ekata chu karanawa, pora ganak nathuwa kama eka kanawa, podi ekane kiyala.. ekada?
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ara eka gei kana scene ekada? :baffled:
    porage podi eka pora kama kanakota plate ekata chu karanawa, pora ganak nathuwa kama eka kanawa, podi ekane kiyala.. ekada?

    නෑ නෑ .. එකේ ඉඳපු නළුවයි නිළියයි දෙන්නම සෑහෙන කාලෙකින් වෙන එකකින්වත් දැක්කේ නෑ :no: නැත්තන් නම හරි කියන්න තිබ්බ :(