rep දෙන්නකො

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    NOWU0sd.png
    [/IMG]
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :love::love:

    adblock දාගන්න කම්මැලියි බං :sorry: opera වල තියෙන එක පාවිච්චි කරන්නෙ ඒකෙන් තෝර තෝර මකන්න බෑ :( කීයක් හරි දීපංකො
    කම්මැලි කියන්නේ අතින් පයින් යනව වගේ නෙ ඔන්න ඕක දාගනින් :yes: මේ දවස්වල දකින එකම ජාතියේ පොටෝ දැකල දැකල එපාවුනාම අයින් කරන්නත් පුළුවන් :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කම්මැලි කියන්නේ අතින් පයින් යනව වගේ නෙ ඔන්න ඕක දාගනින් :yes: මේ දවස්වල දකින එකම ජාතියේ පොටෝ දැකල දැකල එපාවුනාම අයින් කරන්නත් පුළුවන් :yes:

    ඕව දැම්මාම browser එක slow වෙනව :yes:

    කොටුවක් වැඩිවෙලා යාලුවනේ කියල දැම්ම නං හරි :yes:

    :D කරල බලන්න ඕනෙ

    දැන් හරි image එක යට ගියා රෙප් ඕන්නෑ :)
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    කවුරු හරි එකෙක් තඩි image එකක් දාල රෙප් දීල මේක යට යන්න කිහිප දෙනෙක් රෙප් දෙන්නකො :)

    B9h52Zx.png

    NOWU0sd.png

    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී මෙහි ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක් මෙහි නම් පලකරන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1846225

    ass.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව දැම්මාම browser එක slow වෙනව :yes:

    :D කරල බලන්න ඕනෙ

    දැන් හරි image එක යට ගියා රෙප් ඕන්නෑ :)
    සොලෝ වෙන්නේ කොහෙද උඹලට හරි ස්පීඩ් ඉන්ටර්නෙට් තියෙනව වගේ කතාව මේ තුන්වෙනි ලෝකේ රටක ඉඳගෙන ස්පීඩ් හොයන්නේ දාගනින් ඔන්න ඕක
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොලෝ වෙන්නේ කොහෙද උඹලට හරි ස්පීඩ් ඉන්ටර්නෙට් තියෙනව වගේ කතාව මේ තුන්වෙනි ලෝකේ රටක ඉඳගෙන ස්පීඩ් හොයන්නේ දාගනින් ඔන්න ඕක

    lankawe internet speed eka hodai bn
     
    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    B9h52Zx.png

    NOWU0sd.png

    ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .
    කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී මෙහි ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .

    කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක් මෙහි නම් පලකරන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1846225

    ass.jpg

    මට ලැබුනෙ නෑ.බොරු ද කොහෙද ?
     
    • Like
    Reactions: saja

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අමතක උනානේ ලංකවේ කෙසේ වෙතත් මැන්චෙස්ටර් වල කොහොමත් ස්පීඩ් හොඳ ඇති :P

    doctorate ekata study karana unta kohomath godak hoda facility denawa athine.. :)