කවුරු හරි එකෙක් තඩි image එකක් දාල රෙප් දීල මේක යට යන්න කිහිප දෙනෙක් රෙප් දෙන්නකො


ඔය ක්රමේ දැන් යල් පැනපු එකක්![]()
opera වල තියෙන එක පාවිච්චි කරන්නෙ ඒකෙන් තෝර තෝර මකන්න බෑ
කීයක් හරි දීපංකොකොටුවක් වැඩිවෙලා යාලුවනේ කියල දැම්ම නං හරිදැන් මොකෑ අලුත් ක්රමේ? කටුස්සෝ?
කම්මැලි කියන්නේ අතින් පයින් යනව වගේ නෙ ඔන්න ඕක දාගනින්
adblock දාගන්න කම්මැලියි බංopera වල තියෙන එක පාවිච්චි කරන්නෙ ඒකෙන් තෝර තෝර මකන්න බෑ
කීයක් හරි දීපංකො
මේ දවස්වල දකින එකම ජාතියේ පොටෝ දැකල දැකල එපාවුනාම අයින් කරන්නත් පුළුවන්
කම්මැලි කියන්නේ අතින් පයින් යනව වගේ නෙ ඔන්න ඕක දාගනින්මේ දවස්වල දකින එකම ජාතියේ පොටෝ දැකල දැකල එපාවුනාම අයින් කරන්නත් පුළුවන්
![]()

කොටුවක් වැඩිවෙලා යාලුවනේ කියල දැම්ම නං හරි![]()
කරල බලන්න ඕනෙ
කවුරු හරි එකෙක් තඩි image එකක් දාල රෙප් දීල මේක යට යන්න කිහිප දෙනෙක් රෙප් දෙන්නකො![]()
සොලෝ වෙන්නේ කොහෙද උඹලට හරි ස්පීඩ් ඉන්ටර්නෙට් තියෙනව වගේ කතාව මේ තුන්වෙනි ලෝකේ රටක ඉඳගෙන ස්පීඩ් හොයන්නේ දාගනින් ඔන්න ඕකඕව දැම්මාම browser එක slow වෙනව
කරල බලන්න ඕනෙ
දැන් හරි image එක යට ගියා රෙප් ඕන්නෑ![]()
සොලෝ වෙන්නේ කොහෙද උඹලට හරි ස්පීඩ් ඉන්ටර්නෙට් තියෙනව වගේ කතාව මේ තුන්වෙනි ලෝකේ රටක ඉඳගෙන ස්පීඩ් හොයන්නේ දාගනින් ඔන්න ඕක
අමතක උනානේ ලංකවේ කෙසේ වෙතත් මැන්චෙස්ටර් වල කොහොමත් ස්පීඩ් හොඳ ඇතිlankawe internet speed eka hodai bn

![]()
![]()
ඔබගේ වටිනා මනාපය සචිත් Elakiri Brotherhood පිලට ලබාදී හිත පිරෙන්න රෙප් ලබාගන්න. .
කලයුත්තේ සචිත් පිලට මනාපය ලබාදී මෙහි ඔබගේ නම කමෙන්ට් කිරීම පමනයි. .
කරුනාකර මනාපය ලබාදීමෙන් පසුව පමනක් මෙහි නම් පලකරන්න. .
http://www.elakiri.com/forum/showthread.php?t=1846225
![]()
අමතක උනානේ ලංකවේ කෙසේ වෙතත් මැන්චෙස්ටර් වල කොහොමත් ස්පීඩ් හොඳ ඇති![]()

මට ලැබුනෙ නෑ.බොරු ද කොහෙද ?