MC Mary Kom (IND) Vs Anusha Kodituwakku Dilrukshi (SL)

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙන්න අනුෂා කොඩිතුවක්කු මේරි කොම් ඇති තුවාල ලබපු තරගයේ වීඩියෝ එක

    අවුරුද්දක් රෝද පුටුවේ ඉදලා හිතේ හයියෙන් අය වළල්ලට අපු කෙල්ලට
    හෙට 11 වෙනිදා අයෙත් මේරි කොම් එක්ක තරග කරන්න ලැබෙනවා

    සුබ පතාපල්ලා රටේ කෙල්ලෙක් වෙනුවෙන්


     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉන්දියාවේ කිවුවට පිලිපීන් පෙනුමක් තියෙන්නේ
    පඩ බහින්ඩත් එක්ක කප් එක ගේන්ඩ ඕනේ
    ජය වේවා
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉන්දියාවේ කිවුවට පිලිපීන් පෙනුමක් තියෙන්නේ
    පඩ බහින්ඩත් එක්ක කප් එක ගේන්ඩ ඕනේ
    ජය වේවා

    :yes::yes::yes:
    මෙකිඅ ඉන්දියාවේ වෙනම පොලිස් ගඩ හිටන් දීලලු කතාවක් මං දැක්ක දල තියනව