PayPal Dollars මිලදී ගනු ලැබේ.

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,034
    4,096
    113
    Sri Lanka
    PayPal Dollars මිලදී ගනු ලැබේ.

    මුලින්ම කියන්න ඕන PayPal එකක් Withdraw කරන්න පුළුවන් විදියට හදා ගන්නෙ මෙහෙමයි.
    http://peekhosting.blogspot.com/2015/10/paypal-to-sri-lanka.html?m=1
    මේ මම ලිව්ව ආටිකල් එකක් කාලෙකට කලින්. හැබැයි දැන් PayPal එක්ක ඔය සෙල්ලම අමාරුයි. හදන හදන හැම එකම ලිමිට් වෙනව. ඒ හින්ද එලකිරියෙ PayPal Dollars හිර කරන් ඉන්න කට්ටියගෙ Dollars ටික අරන් දෙන්නම් එලියට.

    Condition.
    Elakiri එකේ PM එකක් එවන්න ඕන Facebook Profile ලින්ක් එක මට. එහෙම කරල මාව FB එකෙන් Contact කර ගන්න. fb/sajith.gsm
    PayPal Account එක තමන්ගෙම වෙන්න ඕන.
    Facebook Account එක Fake නම් නෝ බිස්නස්.
    Bank Account එක Facebook Name එකත් එක්ක සමානවෙන්න ඕන.

    ඔය ටික OK නම් 142 ගානෙ Dollars ටික ගන්නම්. No PayPal Fees. No Withdrawal Fees. ඒ ඔක්කොම හින්ද තමයි 142.
    Your Amount 300$
    Transfer Amount 300$.
    You will get 300x142 LKR.

    PayPay withdrawal fee 5$ and transaction fee 3% k විතර. 40$ ක් විතර යනව 500$ කට. ඒව කපා⁣ගෙන නම් 150යි. ඒව මගේ ගානෙ නම් 142 යි රේට් එක.

    දැන් මගේ Phone එකට කෝල් කර කර දඟලන්න එපා. ඔව් FB එකේ තියෙනව. ඒකෙන් අරන් කෝල් කරන්න එපා. Messenger Chat විතරයි PayPal Dollar වලට.

    PayPal Dollars එවල විනාඩි 10 කින් Bank එකට සල්ලි වැටෙයි.
    100$ ට වැඩි නම් විතරයි ගන්නෙ. නැත්නම් මට පාඩුයි.
    මට කිසිම උවමනාවක් නෑ මාරු කරන්න. ඒත් කට්ටිය හම්බු කරන ඩොලර් ටික Limit කරගෙන නැති කරගන්න එකට පොඩි සප් එකක් දෙන්නම්...

    දවසකට උපරිම 500$ යි. ඒ හින්ද උදෙම්ම ඇවිත් අහන කෙනාට චාන්ස් එක හම්බෙයි...

    උදව්වක් විදියට කරන්නෙ...
     
    Last edited:
    Jun 15, 2017
    269
    29
    0
    Ha. 150 gaane dennam. 5$ withdrawal fee and 500$ ta kepenawa 40$ k withara paypal fee. Ekath nathuwa 150 ta dennam


    mehemai withdraw karagannawada, keta gahanawada, dasalak denawada kiyana eka ube wedak, eka mata adala na. mama ewana ganata 150 gane denawanam oni taram dennam.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,454
    4,461
    113
    මම 142 ගානේ වැඩේ කරගත්තා මූට කියලා. විනාඩි දෙකෙන් බැංකුවට සල්ලි.
     
    • Like
    Reactions: sajith.xp.pk