ලීසින්

aajith123

Junior member
  • May 21, 2010
    63
    17
    8
    කවුරුහරි දන්නවනම් කියන්න පුලුවන්ද අපි ගත්ත ලීසින් එකක් එක පාර ගෙවනවනම් ගෙවන්න තියෙන පොලිය අඩු වෙනවද කියලා. මට යාලුවෙක් කිව්ව මහ බැන්කුව කියල තියෙන්නෙ පොලිය අයින් වෙනවා කියලලු.

    මන් ලිසින් එක ගත්තේ ඩී එෆ් සී සී බැන්කුවෙන්, උන් කියනාව පොලියෙන් 20% ලු අඩු කරන්නෙ.

    තවත් එකක්, ලීසින් එක පිටින් වාහනය දෙද්දි ඒකේ රික්ස් එකක් තියේනවද?

    කවුරුහරි දන්නවනම් කියන්න, ලොකු උදව්වක් .
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පොලිය අයින් වෙන්නෙ නෑ .එකෙන් % එකක් අඩු කරනව විතරයි .
    මොකද වාරික හදල තියෙන්නෙ මුලු ගානටම හින්දා .
    ලීසින් එකක් එක්ක ගන්න කෙනා කැමති නම් අවුලක් නෑ . උබේ නමටනෙ පොත තියෙන්නෙ .
    ගෙවල ඉවර වෙන්කොට උබගෙ නමට තමයි පොත හරවනෙ ලීසින් කම්පැනි එක
     
    aajith123

    Junior member
  • May 21, 2010
    63
    17
    8
    පොලිය අයින් වෙන්නෙ නෑ .එකෙන් % එකක් අඩු කරනව විතරයි .
    මොකද වාරික හදල තියෙන්නෙ මුලු ගානටම හින්දා .
    ලීසින් එකක් එක්ක ගන්න කෙනා කැමති නම් අවුලක් නෑ . උබේ නමටනෙ පොත තියෙන්නෙ .
    ගෙවල ඉවර වෙන්කොට උබගෙ නමට තමයි පොත හරවනෙ ලීසින් කම්පැනි එක

    ලීසින් එකත් එක්ක දෙද්දි නීතිමය තත්ව මොනවද මචන්, මොනවද ඔනි කරන ලිය කියවිලි සහ ගන්න කෙනාගෙන් ගන්න ඔනි ලිය කියවිලි. හදිසියේ ගන්න කෙනා ගෙව්වෙ නැත්තන් කේස් එක ඇදෙන්නෙ මටද?