කවුරුහරි දන්නවනම් කියන්න පුලුවන්ද අපි ගත්ත ලීසින් එකක් එක පාර ගෙවනවනම් ගෙවන්න තියෙන පොලිය අඩු වෙනවද කියලා. මට යාලුවෙක් කිව්ව මහ බැන්කුව කියල තියෙන්නෙ පොලිය අයින් වෙනවා කියලලු.
මන් ලිසින් එක ගත්තේ ඩී එෆ් සී සී බැන්කුවෙන්, උන් කියනාව පොලියෙන් 20% ලු අඩු කරන්නෙ.
තවත් එකක්, ලීසින් එක පිටින් වාහනය දෙද්දි ඒකේ රික්ස් එකක් තියේනවද?
කවුරුහරි දන්නවනම් කියන්න, ලොකු උදව්වක් .

Last edited: