beard growth oil results

ddr4

Banned
Sep 3, 2017
114
18
0
මචං මෙක පට්ටයි. දැන් මාස 3 ක් එක දිගට ගැවා.පැහැදිලි වෙනසක් තියෙනවා වගේ.හැබැයි ගාන නම් ටිකක් වැඩි මචං..fake එවා ගන්න එපා අඩුවට.ගන්නවා නම් මු ගෙන් ගනින්.
.

http://bit.ly/2qrgtQS

fotU565.jpg

TscqXjt.jpg
 
Last edited:
  • Like
Reactions: kalana wasala

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    උබලා මේ වවාගන්න තෙල් ගානවා. අපි මේ වෑවෙන එක නවත්තන්න තෙලක් හොයනවා. කපලා කපලා ඈති වෙලා තියෙන්නේ :(:(
     
    • Like
    Reactions: hchri

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Ubata wayasa keeyada? Rawla wawanna hadissi wenna epa ban. Wawenna gaththama kapala kapala ubata epa wei
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,168
    66,600
    113
    Ube munata rewula match wenne ne.ube skin type eka balala kiyanna puluwan
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    උබලා මේ වවාගන්න තෙල් ගානවා. අපි මේ වෑවෙන එක නවත්තන්න තෙලක් හොයනවා. කපලා කපලා ඈති වෙලා තියෙන්නේ :(:(

    ow oi epa vela inne
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,127
    113
    උබලා මේ වවාගන්න තෙල් ගානවා. අපි මේ වෑවෙන එක නවත්තන්න තෙලක් හොයනවා. කපලා කපලා ඈති වෙලා තියෙන්නේ :(:(

    apita nam rawla kapala kapala dan athi wela thiyenne :lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබලා මේ වවාගන්න තෙල් ගානවා. අපි මේ වෑවෙන එක නවත්තන්න තෙලක් හොයනවා. කපලා කපලා ඈති වෙලා තියෙන්නේ :(:(

    :(
    ඔව් පොඩි කාලෙ මතක් වෙනව ඒ කාලෙ මූණ කොච්චර හොඳට තිබ්බද :(
    දැන් කැපුවෙ නැත්තං කැලේ වගේ කැපුව ගමං පොල් මුඩ්ඩක් වගේ ගොරෝසුයි :(
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    ow oi epa vela inne

    apita nam rawla kapala kapala dan athi wela thiyenne :lol:

    :(
    ඔව් පොඩි කාලෙ මතක් වෙනව ඒ කාලෙ මූණ කොච්චර හොඳට තිබ්බද :(
    දැන් කැපුවෙ නැත්තං කැලේ වගේ කැපුව ගමං පොල් මුඩ්ඩක් වගේ ගොරෝසුයි :(

    Sirawata ban...

    සිරාවට බන්. කපල කපලා බෑරිම තෑන trimmer එකක් ගත්තා. එකෙන් කෑපුවම razor එකේන් කපන ඉක්මනට වෑවෙන්නේ නෑ
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උබලා මේ වවාගන්න තෙල් ගානවා. අපි මේ වෑවෙන එක නවත්තන්න තෙලක් හොයනවා. කපලා කපලා ඈති වෙලා තියෙන්නේ :(:(

    ඔව් යකෝ..
    දවස ගානේ කපලා එපාවෙලා තියෙන්නේ..