beard growth oil results

ddr4

Banned
Sep 3, 2017
114
18
0
පොඩි තාච්චියකට පොල් තෙල් ටික්ක ලිපේ තියල නටද්දි යූරියා යහමින් දාන්න. නිමුනම පෙරල මූනෙ ගාන්න. සට සට ගල රැවුල් ගස් එන්නෙ.:lol::lol::lol:

:D:D
 

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    උබලා මේ වවාගන්න තෙල් ගානවා. අපි මේ වෑවෙන එක නවත්තන්න තෙලක් හොයනවා. කපලා කපලා ඈති වෙලා තියෙන්නේ :(:(
    හැමදාම උදන් නැගිටලා රැවුල කපනවා කියන්නෙ එපා වෙන වැඩක් :(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    අඩෝ අවන්කෙන්ම කිය්න්වනම් හෙන අප්පිරියි බන් උබේ රැවුල...අර පිලිපීන්, තායි වගේ රැවුල වැවෙන් නැති උන් වවන් ඉද්දි වගේ...ඔහොම කැරලි කැරලි මයිල් වගේ වැවිලා තිය්න්වා දකිනකොට මට හෙන අප්ප්‍රියඉ... :(උබට රැවුල නැතුව හොඳ ඇති බන්...

    පව් උට්ටො ඔහොම මූණටම කියනවද ඕවා:lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    වැවුනා වගේ නෙවෙයි දිගටම මෙයින්ටෙන් කරගෙන පලයන් නැත්නම් සමහර වෙලාවට එපා වෙනවා කපන්න ගියහම
    මම නම් බාබර්ට කියලම මැෂින් එකෙන් අල්ලගන්නවා බන් රැවුලත් ගෙවල් වල ඕව කපන්න එපා වෙනවා :angry:
     

    suranga_87

    Active member
  • May 30, 2017
    885
    147
    43
    48
    Pannipitiya
    උබලා මේ වවාගන්න තෙල් ගානවා. අපි මේ වෑවෙන එක නවත්තන්න තෙලක් හොයනවා. කපලා කපලා ඈති වෙලා තියෙන්නේ :(:(

    sirawata....matath athi wela tiyanne.....
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,209
    772
    113
    උබලා මේ වවාගන්න තෙල් ගානවා. අපි මේ වෑවෙන එක නවත්තන්න තෙලක් හොයනවා. කපලා කපලා ඈති වෙලා තියෙන්නේ :(:(

    :lol::lol::lol: