SRI LANKAN AIRLINES වල_පල්ලට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    රටේ ජාතික ගුවන් සේවය ලොවක් ඉදිරියේ පසු බසී!මගී ජීවිත අවධානමට ලක්කරන වැඩ නිසා ජාත්‍යන්තර තත්වයත් නැතිකරගනී.!

    srilankan-airlines.jpg

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය කාලය පුරාවටම අකාර්‍යක්ෂම ගුවන් සේවාවක් බව ලෝකයම දැනගත්තා. ගුවන් යානා පිටත් වීම් රැසක් ප්‍රමාද වීම් ඇතුළු හේතූන් රැසක් සමඟ රටේ ජාතික ගුවන් සේවය තුල සිදුවූ අඩුපාඩු ශ්‍රී ලංකාවේ ගරුත්වයටද එක්කලේ අගෞරවයක්. මේ අතරේ ශ්‍රී ලංකා ගුවන් සමාගම මිලදී ගත් නව ගුවන් යානා දෙකක් නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බලපත්‍ර කිහිපයක්ද අහිමි වී තිබෙනවා.

    ඒ අනුව ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් සමාගම මිලදී ගත් A320 neo සහ A321 neo ගුවන් යානාවල ගුවන් බලපත්‍ර මෙලෙස අහෝසි කර තිබෙනවා. අදාල ගුවන්යානා දෙකෙහි ඉන්දන ටැංකි තුල තිබී අපද්‍රව්‍ය සොයා ගැනීමත් සමඟ මෙම ගුවන් යානා දෙකෙහි බලපත්‍ර අහෝසි කර ඇති බවයි සඳහන් වන්නේ. මීට අමතරව අදාල ගුවන් යානා වල හදීසි ගොඩබැස්සවීමේ සහතිකය සහ හදීසි අවස්ථාවක උඩුගුවනේ පැයක් පියාසර කිරීමේ සහතිකයද අහිමි වී තිබෙනවා.

    එසේම පසුගිය ජනවාරි 21 දිනද හොංකොං බලා පියාසර කල UL 898 ගුවන් යානයේ එන්ජිමක් ක්‍රියාත්මක නොවීම නිසා එය හරවා යැවීමටද කටයුතු කර තිබුනා. කෙසේ නමුත් පසුව අවලංගු කල බලපත්‍ර නැවත ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ගුවන් සේවය සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් කල ඉල්ලීමට අනුව පරීක්ෂණ පැවැත්වීමේදී තවත් ගුවන් යානයක ගැටළුවක් නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.

    දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් සේවය තුල පවතින මෙවැනි ඉතා සංකීර්ණ ගැටළු නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නඩත්තු අංශය,තාක්ෂණික අංශය,සේවා අංශය ඇතුළු අංශයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති අතර මෙම තත්වය මත ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කරන මගීන් භීතියට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

    සෝර්ස්: නෙත් නිව්ස්
     
    • Like
    Reactions: Dila123

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Ponila hadanne dan Air Line ekath vikunanna. Boru nam balapan.

    මචන් අර EMIRATES ලට 50% ක්ද කොහෙද දීලා තිබ්බ දවස් වල උන් හොදට මේක නග්ගලා ගත්තා නේද.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    රටේ ජාතික ගුවන් සේවය ලොවක් ඉදිරියේ පසු බසී!මගී ජීවිත අවධානමට ලක්කරන වැඩ නිසා ජාත්‍යන්තර තත්වයත් නැතිකරගනී.!

    View attachment 71798

    ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය කාලය පුරාවටම අකාර්‍යක්ෂම ගුවන් සේවාවක් බව ලෝකයම දැනගත්තා. ගුවන් යානා පිටත් වීම් රැසක් ප්‍රමාද වීම් ඇතුළු හේතූන් රැසක් සමඟ රටේ ජාතික ගුවන් සේවය තුල සිදුවූ අඩුපාඩු ශ්‍රී ලංකාවේ ගරුත්වයටද එක්කලේ අගෞරවයක්. මේ අතරේ ශ්‍රී ලංකා ගුවන් සමාගම මිලදී ගත් නව ගුවන් යානා දෙකක් නිසා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බලපත්‍ර කිහිපයක්ද අහිමි වී තිබෙනවා.

    ඒ අනුව ශ්‍රී ලංකන් එයාර්ලයින් ගුවන් සමාගම මිලදී ගත් A320 neo සහ A321 neo ගුවන් යානාවල ගුවන් බලපත්‍ර මෙලෙස අහෝසි කර තිබෙනවා. අදාල ගුවන්යානා දෙකෙහි ඉන්දන ටැංකි තුල තිබී අපද්‍රව්‍ය සොයා ගැනීමත් සමඟ මෙම ගුවන් යානා දෙකෙහි බලපත්‍ර අහෝසි කර ඇති බවයි සඳහන් වන්නේ. මීට අමතරව අදාල ගුවන් යානා වල හදීසි ගොඩබැස්සවීමේ සහතිකය සහ හදීසි අවස්ථාවක උඩුගුවනේ පැයක් පියාසර කිරීමේ සහතිකයද අහිමි වී තිබෙනවා.

    එසේම පසුගිය ජනවාරි 21 දිනද හොංකොං බලා පියාසර කල UL 898 ගුවන් යානයේ එන්ජිමක් ක්‍රියාත්මක නොවීම නිසා එය හරවා යැවීමටද කටයුතු කර තිබුනා. කෙසේ නමුත් පසුව අවලංගු කල බලපත්‍ර නැවත ලබා දෙන ලෙස ශ්‍රී ලංකා ගුවන් සේවය සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් කල ඉල්ලීමට අනුව පරීක්ෂණ පැවැත්වීමේදී තවත් ගුවන් යානයක ගැටළුවක් නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුණා.

    දිගින් දිගටම ශ්‍රී ලංකන් ගුවන් සේවය තුල පවතින මෙවැනි ඉතා සංකීර්ණ ගැටළු නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නඩත්තු අංශය,තාක්ෂණික අංශය,සේවා අංශය ඇතුළු අංශයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ඇති අතර මෙම තත්වය මත ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කරන මගීන් භීතියට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

    සෝර්ස්: නෙත් නිව්ස්

    Useless news, the writer does not know anything about airline industry...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ප්ලේන් කියද තියෙන්නේ සේවකයෝ කියක් ද ඉන්නේ බැලුවොත් ඇයි පාඩු කියලා තේරෙයි නේ බන්. නිකම් CTB එකට බස් 1,000ක් තියෙද්දී කොන්දොස්තරලා 100,000ක් ගත්තා වගේ වැඩක් නේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    ප්ලේන් කියද තියෙන්නේ සේවකයෝ කියක් ද ඉන්නේ බැලුවොත් ඇයි පාඩු කියලා තේරෙයි නේ බන්. නිකම් CTB එකට බස් 1,000ක් තියෙද්දී කොන්දොස්තරලා 100,000ක් ගත්තා වගේ වැඩක් නේ

    ලංකාවෙ හැම රජයෙ කියන ආයතනයකම ඔය දේ තමා බන් .
    ගොඩක්ම උනෙ රාජපක්ෂ ගෙ කාලෙ නිල් බලකායෙන් හිටු කියලා දැම්මා.
    ඒකයි
     
    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28

    එකෙ එමිරෙට්ස් ලාට 47% ක් වගෙ අපිට වැඩි කොටහා.
    ඒ වික්කායින් පස්සෙද කොහෙද මේක ශ්‍රි ලංකන් උනෙ .ඊට කලින් තිබ්බෙ එයාර් ලංකා කියලා
    එමිරෙට්ස් එකෙ හිටිය එකෙක් තමා අපෙ මැනෙජින් ඩිරෙක්ටර් හිටියෙ.
    ටිම් කුක් කියලා. ඌ රන් කරද්දි සුපිරියටම දිව්වා ලාබ එක්ක .
    පස්සෙ අපෙ හිටපු ජනපති උන්නැහෙ උන්දැගෙ මස්සිනා පොඩ්ඩ දාගෙන වලපල්ලටම යැව්වා .
    දැන් අගමැතියා මේක විකුණනව පාඩුයි කියාල.
    අගමැතිය අවුල් උනත් මේක විකුණනව නම් මන් කැමති. පාඩු පිට දුවනවාට වඩා.
    අනික අපිට එයාර්ලයින් එකක් වැඩක් නැහැ බන්. එන්න කවුරුත් නැහැ වැඩිය.
    සංචාරකයො කියලා එන්නෙ ජර්මන්,රෂියන් යුක්‍රෙන් හිඟන්නො .
    හරිහමන් එවුන් එන්නෙ නැහැ .
    එමිරේට්ස්, කටාර් එයාර්වේස් එක්ක බලද්දි අපෙ එකෙ යනවා කියන්නෙ ප්‍රයිවට් බස් එකක් වගෙ.
    එයාර්හොස්ටර්ස් ලා කියලා ඉන්නෙත් කස්ටමර් සර්විස් නමටවත් දන්නෙ නැති උන්.
    :D:D:D
     
    :yes:ඔව් ඔව් ශ්‍රී ලන්කන් කියලා නම වෙනස් කරා.සාරිය වෙනස් කරා.ලෝගෝ එකත් වෙනස් කරා.ඒ දවස් වල UK,SINGAPORE,CHINA,HONG KONG වල ටී.වී වල,බස්,ටැක්සි වලත් AD ගියා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ලංකාවෙ හැම රජයෙ කියන ආයතනයකම ඔය දේ තමා බන් .
    ගොඩක්ම උනෙ රාජපක්ෂ ගෙ කාලෙ නිල් බලකායෙන් හිටු කියලා දැම්මා. ඒකයි

    ඔව් බන් එහෙම සින් එකක් නම් ඉතින් තියෙනවා :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ශිරන්ති මහ අම්මණ්ඩි ගේ සහෝදරයෙක් වන නිශාන්ත වික්‍රමසිංහ තමයි මේ වගේ තත්වයට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇදලා දැම්මේ. නැත්නම් මහින්දගේ අඳුරු යුගය පැමිණෙන්න කලින් කොච්චර අභිමානයකින් දිදුලපු ගුවන් සේවයක් ද. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඉන්න දවස් වල ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලෝකයේ ඉහලම පෙලේ ගුවන් යානා සමාගම් අතර තිබ්බා. මහින්ද රාජපක්ෂ ආවාට පස්සේ ශිරන්තිගේ සහෝදරයෙක්ට අධ්‍යක්ෂක තනතුර ලබාදීමෙන් පසුව අපේ ගුවන් එවයට කණ කොකා හැඬුවේ. මුන් මුදල් බිලියන ගණන් හොරා කෑවා. මහින්ද රාජපක්ෂලා වගේ කාලකන්ණි නිසා නිකන් නිකරුනේ මහජනතාවගේ සල්ලි විනාශ උනා. අපේ අභිමානවත් ගුවන් සේවය විනාශ උනා.

    ඉස්සර ශිරන්තිට ඒකිගේ යාළුවොත් එක්ක ලන්ච් එක ගන්න සිංගප්පුරුවට ගියා
    පුද්ගලිකව මගී ගුවන් යානා අරගෙන. මුළු ගුවන් යනයටම මගීන් විදිහට ඉඳලා තියෙන්නේ ශිරන්ති සහ ඒකිගේ හැත්ත බුරුත්ත විතරයි. ඒ දවස් වල මේ දේවල් ගැන තතු දන්නෝ හොඳින්ම දනිති.
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ඔව් බන් එහෙම සින් එකක් නම් ඉතින් තියෙනවා :yes:

    Because of Nil Balakaya Sri Lankan is having Madams other than stewards...

    major loss of the sri lankan airline is lease aircrafts 50%more than normal rate, and try to buy useless birds... all done by nishantha...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Because of Nil Balakaya Sri Lankan is having Madams other than stewards...

    major loss of the sri lankan airline is lease aircrafts 50%more than normal rate, and try to buy useless birds... all done by nishantha...

    ඔය ඉතින් බන් ඔහොම කරන්නේ උගේ සාක්කුවට ලොකු කුට්ටියක් ගන්න බන්, අනික බන් 2015 ඉදන් හිටිය සබපතියත් ලක්ෂ 30ක් ද කොහෙද පඩි අරන් තිබ්බා කියලා සින් එකක් ගියේ. ඕක ගොඩ යයිද බන් එහෙම :confused:
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    ඔය ඉතින් බන් ඔහොම කරන්නේ උගේ සාක්කුවට ලොකු කුට්ටියක් ගන්න බන්, අනික බන් 2015 ඉදන් හිටිය සබපතියත් ලක්ෂ 30ක් ද කොහෙද පඩි අරන් තිබ්බා කියලා සින් එකක් ගියේ. ඕක ගොඩ යයිද බන් එහෙම :confused:

    oka witharak newei ban, thamath innawa nishantha dapu aun maseta lak 20-30 ganna marketting agenta kiyana un oya ratawala, mona andu awath un goda
    uk inna akata padiya lak 20kda koheda maseta... UK route aken labewath nethiwa athi achcharak
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy

    එකෙ එමිරෙට්ස් ලාට 47% ක් වගෙ අපිට වැඩි කොටහා.
    ඒ වික්කායින් පස්සෙද කොහෙද මේක ශ්‍රි ලංකන් උනෙ .ඊට කලින් තිබ්බෙ එයාර් ලංකා කියලා
    එමිරෙට්ස් එකෙ හිටිය එකෙක් තමා අපෙ මැනෙජින් ඩිරෙක්ටර් හිටියෙ.
    ටිම් කුක් කියලා. ඌ රන් කරද්දි සුපිරියටම දිව්වා ලාබ එක්ක .
    පස්සෙ අපෙ හිටපු ජනපති උන්නැහෙ උන්දැගෙ මස්සිනා පොඩ්ඩ දාගෙන වලපල්ලටම යැව්වා .
    දැන් අගමැතියා මේක විකුණනව පාඩුයි කියාල.
    අගමැතිය අවුල් උනත් මේක විකුණනව නම් මන් කැමති. පාඩු පිට දුවනවාට වඩා.
    අනික අපිට එයාර්ලයින් එකක් වැඩක් නැහැ බන්. එන්න කවුරුත් නැහැ වැඩිය.
    සංචාරකයො කියලා එන්නෙ ජර්මන්,රෂියන් යුක්‍රෙන් හිඟන්නො .
    හරිහමන් එවුන් එන්නෙ නැහැ .
    එමිරේට්ස්, කටාර් එයාර්වේස් එක්ක බලද්දි අපෙ එකෙ යනවා කියන්නෙ ප්‍රයිවට් බස් එකක් වගෙ.
    එයාර්හොස්ටර්ස් ලා කියලා ඉන්නෙත් කස්ටමර් සර්විස් නමටවත් දන්නෙ නැති උන්.

    :yes::yes:
    aka sarayak මස්සිනා පොඩ්ඩ kellek nisa flight akaka roster aka wens kala kyl matakai kellata flexible wenna.:angry:
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    ශ්‍රී ලන්කන් කන්නේ ඇතුලේ ඉන්න එවුන්මයි.
    වෙන රටවල ශ්‍රීලන්කන් ඔෆිස් වලට පුදුම වියදමක් දරන්නේ. සමහර ඒවාට ඒ දරන වියදම හොයාගන්නවත් බැහැ.
    මම දන්නා දෙයක් කියන්නම්.
    ශ්‍රී ලන්කන් වෙනත් රටක කාර්යාලවල කළමණාකරුවෙකු පත්කරනවා, ඔහුට අවශ්‍ය කාර්යාල සේවකයින් දෙනවා.
    මෙහෙම ඉන්න අය අවුරුදු 3ක් වගේ කාලයකට එක රටකට අනුයුක්ත කරනවා.

    මෙයාලට එම කාර්යාලය ආසන්නයේ ආධි සුකොපබෝගී නිවසක් ලැබෙනවා. පවුලම ගෙනියන්න අවස්තාව තියෙනවා බැඳපු කෙනෙක් නම්. ළමයින්ට අන්තර්ජාතික පාසැල් ලබාදෙනවා. යන්න එන්න සුපිරි වාහනයක් දෙනවා.
    මෙසේරටම වියදම කොහොම වෙනවද මාසෙකට?? ඔයාලම හිතල බලන්න.
    අනිවාර්යෙන් සිදුවෙන දෙයක් මම මේ කියන්නේ

    කාර්යාල කරගෙනයන්න අපහසුව නිසා දැන්, ඒ රටවල ඒජන්තවරුන් හරහා වැඩේ කරගෙන යන්න පටන් අරන් තියෙන්නේ. හැබැයි එකෙන් වියදම අඩුවෙන්නේ සේවක මණ්ඩලේ විතරයි. අනිත් වියදම් එහෙම්මමයි.

    මේවගේ ඕන නැති වියදම් කපාහරිනවානම් ගොඩක් දුරට අනවශ්‍ය වියදම් අඩුකරගන්න පුළුවන්.

    ගුවන් තොටුපල කියන්නේ තවත් හොර ගුහාවක්.
    මේවා පෙනී පෙනී, කිසිම දෙයක් නොකරන එක තමයි පුදුමේ.

    සමහර රටවල ජාතික ගුවන් සේවය කඩාවැටෙන විට ගොඩක් දේවල් කරලා ගොඩගන්නවා. ළඟදීම වුන තැනක් තමයි, බ්‍රිටිෂ් එයාවේස්, මැලේසියන් එයාලයින්. මෙයාල සේවකයිනවා වෙන දේවල් වලට යොමු කරලා, සේවකයින් අයින් කර. කිසිම අපසහුතාවයක් එයාලට නොවෙන්න.
    සමහර අය රෙස්ටුරන්ට් දැම්ම. වියාපාර අරම්බකර තමන්ගේම. ඒවාට වෙනම ආයතනයක් හරහා එහෙම අයින් වෙන සේවකයින්ට උපදෙස් නොමිලේම දුන්න.
    මේවගේ දේවල් කරලා අනවශ්‍ය වියදම් අයින කරන්න ඕන.
    මිනිස්සු ඕන නැති තැන්වලට මැෂින් දාන්න පුළුවන්.

    උවමනාව තියෙනවනම් කරන්න පුළුවන් දේවල් මේවා

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම ගහපු ෆොටෝ එකක් තිබ්බා ශ්‍රී ලන්කන් එකේ මාලදිවයින-ලන්කාව ෆ්ලයිට් එකේ බද සහ සීට් එක තියන ඉඩ අස්සේ දවස් ගනන් පරණ කුණු එකතුවෙලා අස් නොකර තිබ්බ එකක්. මට හිතෙන්නේ ඒක මම ඩිලීට් කරලා වගේ.

    කැබින් කෲ එකේ සර්විස් එකත් චාර්ටර් :no: චාර්ටර් කිව්වේ කඩ්ඩ බැරි මගේ අම්මට මොනවද ඕනේ කියලා සින්හලෙන්වත් අහලා දුන්නේ නෑ. එයා මොනවද ඇහුවා කෲ එකෙන් නමුත් බලෙන් වගේ මීල් එකක් දීලා තිබ්බේ.

    Last edited:

    Similar threads