Executer - මහා රෙප් වංචාව

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Executer - මහා රෙප් වංචාව

    Executer - මහා රෙප් වංචාව
    මචංලා.. Executerට වෝට් කෙරුවොත් රෙප් දෙනව කිවුවට හම්බුන රෙපක් නෑ:angry::angry:
    හැබැයි තිබ්බ රෙප් ටිකනම් උන් කැපුව:sorry::sorry::sorry:
    Screenshot_168.png

    :(:(
    තනිකර වංචාව:angry:
    කරගත්ත මෝඩකම තේරෙන්නෙ දැනුයි මොනා උනත් සචියගෙ උන් උන්ට වෝට් නොකෙරුවත් රෙප් දුන්න:love::love:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ගොඩක් අයට ඕක තේරෙද්දි පරක්කු වැඩී බ්‍රෝ. .
    අපි කියනදේ අහලා සචියට දුන්නනම් ඔය මුකුත් ප්‍රශ්න නෑ. .
    රෙප් වැසි, ගේම් සීඩී, වීපීන්, ගූගල් ඩ්‍රයිව් හෝ ගාලා. . :yes::yes::yes:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ගොඩක් අයට ඕක තේරෙද්දි පරක්කු වැඩී බ්‍රෝ. .
    අපි කියනදේ අහලා සචියට දුන්නනම් ඔය මුකුත් ප්‍රශ්න නෑ. .
    රෙප් වැසි, ගේම් සීඩී, වීපීන්, ගූගල් ඩ්‍රයිව් හෝ ගාලා. . :yes::yes::yes:

    Man rawatuna ban
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රෙප් ලෝඩ් උන ගමන් සචියගේ ටීම් එක වෙනුවෙන් මත උබට රෙප් ටිකක් දෙන්නම්
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    oka kawruhari karana deyk gayan, oya vagema mageth depaarak kapala thiyenava, rep deela rep kapaagane apida koheda :oo:

    29vgfu1.png
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    x2km6o.jpg

    මේ පාර කඔ කේස් එකෙන් අවුරුදු තෑගිනම් ලෙසටම තියනව නේ... තව එපා කිවුවට කරන්න දෙයක් නෑ තව තියනවා....
    maxresdefault.jpg

    අටුවා ටීකා ටිප්පනි නෑ... ඩිරෙක්ට් බාගන්න බැරි ෆයිල්ස් ගූග්ල් ඩ්‍රයිව් එකෙන් ඩිරෙක්ට් බාගන්න තිබ්බොත් කොහොමද? ආසයි නේ..:rolleyes::rolleyes:

    ඔන්න කට්ටියට ඒකට අවස්ථාව.

    1. සචියට වෝට් කරන්න




    >>> ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න <<<


    2. වෝට් කෙරුව කියල මෙතන පෝස්ට් එකක් දාන්න

    3. ඕන කරන ෆයිල්ස් වල ලින්ක් ටික මට පීම් ඇම් කරන්න

    4. කිසි කරදරයක් නැතුව මම දෙන ඩ්‍රයිව් ලින්ක් එකෙන් ෆයිල්ස් ටික බාගන්න:cool::cool:


    එක වෝට් එකකට 100GB වෙනකන් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්

    33agk8k.jpg


    md2tsn.jpg





    චිරි චිරි වැස්සගේ සමාජ සත්කාරයකි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Executer කණ්ඩායමෙන් රෙප් හම්බුනාද? බොරුවට රැවටුනාද ?

    6 දෙනයි රෙප් දුන්නේ ....

    උඹ විතරයි මුලින්ම දුන්නේ :sorry: පස්සේ මම අඬන නිසා අද තව එකෙක් දීල තිබුනා..එච්චරයි..

    සචියාගේ සෙට් එකෙන් මම උන්ට වෝට් නොකරත් දෙන්නෙක් දීල තිබුනා බන් රෙප්..

    එ අතින් executers ලා වැඩක් නැහැ :angry: :angry:

    අපේ ටීම් එකේ උන්ට අපිව වටින් නෑ බන්. මාත් බැලුවේ අනිත් පත්තවත් හැරෙන්න. මගේ පොයින්ට්ස් 10ක් තියෙන වෝට් එකක්. මහජනතාව ගැන පාලක පක්ෂයෙන් අවතක්සේරු කරලා තියෙන්නේ. අනිත් පක්ෂේ පත්තවත් බලල දුකට සහනයක් ඉල්ලගන්න ඕනේ. :no:
    එක්සි ටීම් එකේ මෙම්බර් කෙනෙක්
    එස්සේකියුටර් ට දීල රෙද්දේ රෙවන් ඉන්නේ මේ

    ඒ සැබෑ සත්‍ය කතාවන්

    ඔයාලත් මේ වගේ පසු තැවෙනවාද

    විකල්ප නැහැ එළකිරි Rep බලකායම
    SACHITH N ELAKIRI_BROTHERHOOD එක්ක
    ඉතින් මොනවද හිත හිත ඉන්නෙ
    Vote එක සචියට