අම්මෝ_බං

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මුලින් ම හැප්පෙනව පෙන්නපු එක, එක ක්ලිප් එකක්... ඊට පස්සෙ පෙන්නපු එක තව එකක්.. එක වගේ සිද්ධි දෙකක් වෙන්නැති...

    කාර් එක ඇතුලෙ හිටපු අය ගැන නම් හරිම දුකයි... :(:(:(
    ඒක අවාසනාවන්ත විදිහට විඳින්න ‍වෙන්ඩම තිබුණු කර්ම විපාකයක් වෙන්නැති... :(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,821
    3,852
    113
    Delaware
    මුලින් ම හැප්පෙනව පෙන්නපු එක, එක ක්ලිප් එකක්... ඊට පස්සෙ පෙන්නපු එක තව එකක්.. එක වගේ සිද්ධි දෙකක් වෙන්නැති...

    කාර් එක ඇතුලෙ හිටපු අය ගැන නම් හරිම දුකයි... :(:(:(
    ඒක අවාසනාවන්ත විදිහට විඳින්න ‍වෙන්ඩම තිබුණු කර්ම විපාකයක් වෙන්නැති... :(
    ඔව් හැප්පෙනවා පෙන්නන්නේ ලොරියක්
    දෙවනි ක්ලිප් එකේ තියෙන්නේ ප්රිමූවෙර් එකක්