Tom Yum Soup කියන්නේ තායි සුප් එකක්. මේකේ තේරුම සේර ( Lemongrass ) වලින් හදන සුප් කියන එක. මේ සුප් එක මම පොඩි කාලේ ඉඳලම ආස සුප් එකක්. නමුත් කවදාවත් හදන්න හිතුවේ නැහැ. මේ ලඟකදී කෑම වට්ටෝරු ගැන හොයනකොට එළකිරියේ SRIBOYSL දාපු ත්‍රෙඩ් එකක තිබ්බ ටොම් යම් සුප් එකක් ගෙදරදී හදා ගන්නේ කොහොමද කියල. එයාගේ රෙසිපිය භාවිතා කරලා මම හැදුව සුප් එක. ඇත්තටම එක එක්කෙනාට අවශ්‍ය විදිහට වෙනස් කරලා උනත් හදා ගන්න පුළුවන්. YouTube එකට ගියොත් එක පැහැදිලිවම දැක ගන්න පුළුවන්.
Sriboysl සුප් එක හදලා තියෙන්නේ කොකනට් ක්‍රීම් නැතුව. ගොඩක් වෙලාවට කොකනට් ක්‍රීම් දාන්නේ නැත්තේ චයිනිස් විදිහට හදන ටොම් යම් සුප් වලට. රසය වැඩි වෙන්න නම් අනිවාර්යයෙන්ම කොකනට් ක්‍රීම් යොදන්න ඕනේ. ටොම් යම් සුප් වල ඔරිජිනල් උපත තායිලන්තය. තායි වැසියෝ ටොම් යම් සුප් සඳහා කොකනට් ක්‍රීම් දානවා. කලබල වෙන්න දෙයක් නැහැ කොකනට් ක්‍රීම් කියන්නේ පොල් කිරි වලට. මේ සඳහා සුදුසු වන්නේ මිටි කිරි. ( උකු කිරි ) මේ සුප් එක හදන විදිහ ශ්‍රී බෝයි ත්‍රෙඩ් එකක් ඇරලා දාලා තියනවා. රෙසිපිය බලන්න පහත ලින්ක් එක ඔබන්න. මම හදපු සුප් එකේ ෆොටෝ එකක් මෙන්න.
http://www.elakiri.com/forum/showpost.php?p=10798841&postcount=1
sriboysl ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.

Last edited:

bola yodhayo eka thama soup eka mama hithana widihata