අධිවේගයේ හැදෙන දේවල් Construction Works - Central Expressway

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    අධිවේගයේ හැදෙන දේවල් Construction Works - Central Expressway

    ඔන්න තව වීඩියෝ එකක් අධිවේගී මාර්ගයේ...මේකේ තියෙන්නේ කල්වට්, එහෙම නැත්තන් බෝක්කු :D:D:D හදන ඒවා ගැන, බෝක්කු කිව්වට මේවා අඩි 150ක් 200ක් වගේ දිගයි.. ක්‍රෂර් ප්ලාන්ට්, ගල් කඩන තැන්, පස් පුරවන විදිය එහෙම.. ලොකු විස්තර නෑ තවම වැඩ යන්නේ හෙමින් නිසා... අහ තව වීඩියෝ එකක් දාන්න පුළුවන් පාර හදන්න පටන්ගන්න කලින් ඒ රූට් එක දිගේ යවපු Drone වීඩියෝ එක, එකේ බලන්න තියෙන්නේ ඉතින් ගස්, කැලෑවල්, පොල් වතු, ගෙවල් එහෙම තමයි... විශේෂ දෙයක් නෑ.. එත් ඉතින් ලස්සනයි.. අය ඒ වීව් එක ජීවිතේට බලන්න වෙන්නේ නැනේ, මොකද පාර හැදෙනවනෙ..කැමති නම් කියපල්ලා මන් දවස් දෙක තුනකින් ඒ වීඩියෝ එක දාන්නම්...

    හැමදාම කියනවා වගේ YOUTUBE චැනල් එකට දෙන සපෝට් එක නම් ගොඩක් වටිනවා, මොකද මේ වීඩියෝ වෙන අය ඩව්න්ලෝඩ් කරලා පේජ් වල එහෙම දානවා, ඉතින් මගේ වීඩියෝ එකේ ලින්ක් එක ශෙයා කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්.. :yes::yes::yes: මම වීඩියෝ නොකලට කෑලි එකතු කරලා පිලිවලට ගැලපෙන විදියට වීඩියෝ එඩිට් කරන්න හෙනටම වෙලා යනවා, තේරෙන්නෙත් නෑ වැඩිය.. ඒ මහන්සිය ගැන දුකයි වෙන අය එයාලව මාකට් කරගන්නකොට මේවගෙන්..:(:(:(

    එහෙනම් බලල සතුටු වෙයල්ලා.. දෙන දෙයක් සතුටින් බාරගන්නවා එලකිරියෙන් වගේම චැනල් එකට දෙන දේවලුත්... ;););)





    මේ පරණ වීඩියෝ එක්ස්ප්‍රස්වේ එක ගැන...

    පාලම් වලට කොන්ක්‍රීට් බීම් හදන යාර්ඩ් එක...




    මේ දෙක පාරේ වැඩ යනකොට ගත්ත ඒරියල් ශුට් දෙකක්...





    මේ Detail Shoot එකෙන් ගොඩක් ලගට ලස්සනට බලාගන්න පුළුවන් වැඩ කෙරෙන විදිය..


    එහෙනම් ජය වේවා..කමෙන්ට් සහ ලයික් ගැන බලා සිටිමි.... :D:D
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    bump. e kalin gatta video ekath danna
    uba koheda wada karanne? kohenda mewa shoot karanna clearance?

    mewa shoot krnne nam man nemei, mata drone thiya smart phone ekak wath na bn.. :D:D mewa project eke progress walata hama maasema ganna ewa.. shoot krnna clearance thynwa, post krnna thamai clearance thynwada dan naththe,, eth ithin mewa nikan pus kanawata wadiya kattiya dakaganna eka hoda nisa kapala kotala piliwela karala damma, fb page ekakin mage channel eka mention karala ekak daala thibba, shares 90k wage, 2.7k views man anthimata baladdi eka. habai vdo eka dwnnload krla wenama daala thibbe..:rolleyes::rolleyes::rolleyes:
     

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    හැමෝටම ස්තුතියි,,, ඔෆිස් එකෙන් කීවොත් අයින් කරන්න කියලා අයින් කරනවා ඉතින්..