අධිවේගයේ හැදෙන දේවල් Construction Works - Central Expressway
ඔන්න තව වීඩියෝ එකක් අධිවේගී මාර්ගයේ...මේකේ තියෙන්නේ කල්වට්, එහෙම නැත්තන් බෝක්කු

හදන ඒවා ගැන, බෝක්කු කිව්වට මේවා අඩි 150ක් 200ක් වගේ දිගයි.. ක්රෂර් ප්ලාන්ට්, ගල් කඩන තැන්, පස් පුරවන විදිය එහෙම.. ලොකු විස්තර නෑ තවම වැඩ යන්නේ හෙමින් නිසා... අහ තව වීඩියෝ එකක් දාන්න පුළුවන් පාර හදන්න පටන්ගන්න කලින් ඒ රූට් එක දිගේ යවපු Drone වීඩියෝ එක, එකේ බලන්න තියෙන්නේ ඉතින් ගස්, කැලෑවල්, පොල් වතු, ගෙවල් එහෙම තමයි... විශේෂ දෙයක් නෑ.. එත් ඉතින් ලස්සනයි.. අය ඒ වීව් එක ජීවිතේට බලන්න වෙන්නේ නැනේ, මොකද පාර හැදෙනවනෙ..කැමති නම් කියපල්ලා මන් දවස් දෙක තුනකින් ඒ වීඩියෝ එක දාන්නම්...
හැමදාම කියනවා වගේ YOUTUBE චැනල් එකට දෙන සපෝට් එක නම් ගොඩක් වටිනවා, මොකද මේ වීඩියෝ වෙන අය ඩව්න්ලෝඩ් කරලා පේජ් වල එහෙම දානවා, ඉතින් මගේ වීඩියෝ එකේ ලින්ක් එක ශෙයා කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්..

මම වීඩියෝ නොකලට කෑලි එකතු කරලා පිලිවලට ගැලපෙන විදියට වීඩියෝ එඩිට් කරන්න හෙනටම වෙලා යනවා, තේරෙන්නෙත් නෑ වැඩිය.. ඒ මහන්සිය ගැන දුකයි වෙන අය එයාලව මාකට් කරගන්නකොට මේවගෙන්..

එහෙනම් බලල සතුටු වෙයල්ලා.. දෙන දෙයක් සතුටින් බාරගන්නවා එලකිරියෙන් වගේම චැනල් එකට දෙන දේවලුත්...

මේ පරණ වීඩියෝ එක්ස්ප්රස්වේ එක ගැන...
පාලම් වලට කොන්ක්රීට් බීම් හදන යාර්ඩ් එක...
මේ දෙක පාරේ වැඩ යනකොට ගත්ත ඒරියල් ශුට් දෙකක්...
මේ Detail Shoot එකෙන් ගොඩක් ලගට ලස්සනට බලාගන්න පුළුවන් වැඩ කෙරෙන විදිය..
එහෙනම් ජය වේවා..කමෙන්ට් සහ ලයික් ගැන බලා සිටිමි....

ඔන්න තව වීඩියෝ එකක් අධිවේගී මාර්ගයේ...මේකේ තියෙන්නේ කල්වට්, එහෙම නැත්තන් බෝක්කු

හදන ඒවා ගැන, බෝක්කු කිව්වට මේවා අඩි 150ක් 200ක් වගේ දිගයි.. ක්රෂර් ප්ලාන්ට්, ගල් කඩන තැන්, පස් පුරවන විදිය එහෙම.. ලොකු විස්තර නෑ තවම වැඩ යන්නේ හෙමින් නිසා... අහ තව වීඩියෝ එකක් දාන්න පුළුවන් පාර හදන්න පටන්ගන්න කලින් ඒ රූට් එක දිගේ යවපු Drone වීඩියෝ එක, එකේ බලන්න තියෙන්නේ ඉතින් ගස්, කැලෑවල්, පොල් වතු, ගෙවල් එහෙම තමයි... විශේෂ දෙයක් නෑ.. එත් ඉතින් ලස්සනයි.. අය ඒ වීව් එක ජීවිතේට බලන්න වෙන්නේ නැනේ, මොකද පාර හැදෙනවනෙ..කැමති නම් කියපල්ලා මන් දවස් දෙක තුනකින් ඒ වීඩියෝ එක දාන්නම්...හැමදාම කියනවා වගේ YOUTUBE චැනල් එකට දෙන සපෝට් එක නම් ගොඩක් වටිනවා, මොකද මේ වීඩියෝ වෙන අය ඩව්න්ලෝඩ් කරලා පේජ් වල එහෙම දානවා, ඉතින් මගේ වීඩියෝ එකේ ලින්ක් එක ශෙයා කරන්න පුලුවන්නම් ලොකු උදව්වක්..