✳️ Elakiri Brotherhood Giveaway Results ✳️

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;23102753 said:
    අනේ මහත්තයෝ.. මෙතන ඇවිත් රෙන්නෙ නැතුව පොඩ්ඩක් කොනට වෙලා ඉන්නවද පව් නොදී

    යකෝ මගෙ වහලෙක් ඒ..
    හයර් කළා thread එක දිගටම උඩ තියාගන්න..

    :rofl:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සල්ලි විසික් කරලා කඹේ දින්නා කිය කියා පරාජය බාරගන්න බැරුව අනික් පිළට සුහ පතන්නවත් දිව නොනැමුනු , (ඉල්ලීමක් පරිදි කපා ඉවත් කොරන ලදි) රෙප් හිඟලා හිඟලා රෙප් පවර් ලොකුවට වැඩිත් කරගෙන කලින් පාර මෙච්චරයි මෙදා පාර රෙප් පවර් මෙච්චරයි ඊගාව පාර හිටියොත් මගේ පවර් එක බලපන්කෝ කිය කියා වඳ ගෑණු වගේ කියෙව්ව චීත්ත සෙට් එක එදත් පරාදයි අදත් පරාදයි හෙටත් පරාදයි. වඳ ගෑණු වගේ උන් නාහින් ඇඬුවට මේ කරපු දේ එලකිරි කඹ ඉතිහාසයේ සුවිශේෂ හැරවුමක් වේවි. ලංකාවේ වෙන කිසිම ඔන්ලයින් ෆෝරුම් එකකින් මෙහෙම ‍ෆ්‍රී ගිව් අවේ කරලා නැහැ. කරන්නෙත් නැහැ. චීත්ත ඇඬුවට මේ දේවල් ලැබුනේ එලකිරි එකේ ඉන්න එලකිරි වගේ කොල්ලෝ සෙට් එකටමයි.

    චිරි චිරියෝ ඔබට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ.:love::love:



    :P
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar390152_9.gif
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,931
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චිරි චිරි වැස්ස රෙප් ටිකක් වස්සපන්... මට රෙප&#

    චිරි චිරි වැස්ස රෙප් ටිකක් වස්සපන්... මට රෙප් 1000 ට තව ටිකය් මදි.... හිච්චිපුතා.... සචියට වෝට් කලේ
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Sohona = Elakiri Mushfiqur Rahim aka Celebrate before victory and ended up in losing side :lol:
    Arrow11 = Elakiri Nurul Hasan aka nothing has achieved but yet manage to bark as a stray dog :lol:
     
    • Like
    Reactions: djnick

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    ez cash 2000 ආවද ?

    චිරි චිරි වැස්ස;23102770 said:
    ආ එහෙනම් කාරියක් නෑ හිටං :lol::lol::lol::lol:

    :rofl::rofl:

    මොකක්ද ගාස්තුව ඒ වෙනුවට
    ජීමේල් අකවුන්ට් 3ක්ද :rofl::rofl::rofl:

    gmail 8 කුයි කොක්ටේල් හැදිගාන්න stainless steel හැදි දෙකකුයි.. :yes: