මචන් ලා
මට එක්ස්පොට් බිස්නස් එකක් සෙට් වුනා. සතියකට අඩි 40 කොන්ට් එකක්. මෙවුන් කියනවා. සල්ලි දාන්නෙ බඩු ආවාම කියලා. මෙකට මොකද කරන්නේ කියපල්ලාකො දන්න කෙනෙක්. අපිට සිකුරිටි එකක් නැද්ද එහෙම බඩු යවනකොට.

උබ කියපන් L/C වලින් දාන්න කියලා උබේ බැංකුවත් එක්ක කතා කරලා. උබ මොනවද පුතී යවන්න හදන්නේ? කොහෙටද යවන්නේ?![]()
mokakda rata? money escrow ekakin palayan. nattam aran maru unoth ema baduma thama![]()
Monada ban L/C kiyanne
Cassava. Magngnokka.
BA Lu ban uta. LC. Man Wade atha ariya