Export business

DFAST

Member
Mar 17, 2007
265
30
0
වත්තෙ
මචන් ලා
මට එක්ස්පොට් බිස්නස් එකක් සෙට් වුනා. සතියකට අඩි 40 කොන්ට් එකක්. මෙවුන් කියනවා. සල්ලි දාන්නෙ බඩු ආවාම කියලා. මෙකට මොකද කරන්නේ කියපල්ලාකො දන්න කෙනෙක්. අපිට සිකුරිටි එකක් නැද්ද එහෙම බඩු යවනකොට.
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචන් ලා
    මට එක්ස්පොට් බිස්නස් එකක් සෙට් වුනා. සතියකට අඩි 40 කොන්ට් එකක්. මෙවුන් කියනවා. සල්ලි දාන්නෙ බඩු ආවාම කියලා. මෙකට මොකද කරන්නේ කියපල්ලාකො දන්න කෙනෙක්. අපිට සිකුරිටි එකක් නැද්ද එහෙම බඩු යවනකොට.

    උබ කියපන් L/C වලින් දාන්න කියලා උබේ බැංකුවත් එක්ක කතා කරලා. උබ මොනවද පුතී යවන්න හදන්නේ? කොහෙටද යවන්නේ?:baffled:
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    reputation_neg.gif
    Export business 04-16-2018 12:29 AM fckng BOC
    :rolleyes: