ebay late

VishN

Member
Aug 11, 2017
87
3
0
ebay item me tike late da machanla..dan masayak wage wenawa akak wat awe na ban..godak ati dala..item 14k wage akak wat na ne...oyala dapuwat amada..]
 

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    machan godak ewa lankawata awata passe postal eke un ussanawa matath ohoma una. seller ta karanna deyak na unta complain kalama un money refund karala Sri Lanka risky destination kiyala mark karanawa :no::no::no:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    machan godak ewa lankawata awata passe postal eke un ussanawa matath ohoma una. seller ta karanna deyak na unta complain kalama un money refund karala Sri Lanka risky destination kiyala mark karanawa :no::no::no:


    ඉස්සුවෙ ඉස්සර. දැන් ඒවා බෑ.
    පොඩ්ඩක් ඉවසලා හිටහල්ලා ඕවා පරක්කු වෙලා හරි එනවා.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    මගෙත් සමහර ඒවා ලේට් හැබැයි UAG එකෙන් ෆෝන් කේස් එකක් ඕඩර් කරා ඒක දවස් 5න් ආවා
    ebay sellers ලා shipped කියලා මාක් කරාට ඊට පස්සෙද කොහෙද ශිප් කරන්නෙ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Ebay, AliExpress okkoma late. Ada enneth netiwei wage.

    Btw, tracking check karahama okkoma wage march 28 wenakota lankawe. Eth badu thama na.

    USA idan dawas 5n awoth colombo idan kandy enna daws 15 wat yanawa.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මමත් ඩිස්ප්ලේ ගාඩ් එකකුයි කවර එකකුයි දැම්මා අද වෙනකන් ආවේ නෑ.. තව අයිටම් ටිකක් දැම්මා
    Mar 17, 2018

    Mar 27, 2018

    Apr 07, 2018

    Apr 10, 2018





    මේවත් තාම නෑ
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මගෙත් ජනවාරි 26 දාපු ෆෝන් එක තාම නෑ..item sent to sri lanka කියලා තියනවා පෙබරවාරි 1 වෙනිදා...අනේ මන්දා...smart watch 2 දැන්මා මාර්තු 4 ඒ දෙකත් නෑ එකේ traking නෑ...ඉස්සෙල්ල මෙච්චර පරක්කු වෙලාම නෑ...