Daraz/Aramax හොරු

rehan1986

Member
May 29, 2007
1,669
47
0
39
*** හෙලන්කාවෙ ***
මචන්ලා daraz කියන හොර ගුහාවෙන් බඩු ගන්න එපා. මේ කියන්න යන්නේ මට වෙච්ච දෙයක්.


මම මාර්තු 29 වෙනිදා රෑ බඩු වගයක් ඕඩර් කරා daraz එකෙන්.

දවස් 5 කට වගේ පස්සේ කතා කරලා කිව්වා එක අයිටම් එකක් නෑ ඒ වෙනුවට සල්ලි රිෆන්ඩ් කරන්නම් කියල. අද වෙනකම් රිෆන්ඩ් එකත් නෑ ඉතුරු බඩු ටිකත් නෑ දැන් දවස් 18 වෙනවා. ගිය සතියේ සඳුදා කතා කරාම කිව්වා delivery වලට Aramex කියල තැනකට දීල තියෙන්නේ කියල. එතනට කතා කරාම කිව්වා අගහරුවාදා දෙන්නම් කියල. ඊට පස්සේ දවස් දෙක තුනක් ම කතා කරාම කියනවා හෙට දෙන්නම් කියල. අදත් කතා කරාම කියනවා හෙට දෙන්නම් කියල..

මගේ ගනුදෙනුව තියෙන්නේ daraz එක්ක මිසක් Aramex එකත් එක්ක නෙවෙයි නේ.. daraz එකට කතා කරාම කියනවා Aramex දීල තියෙන්නේ deliver කරයි කියල..

මට ඊබෙ එකෙන් ගෙන්න ගන්න තිබ්බ මිට කලින්..

ඒ නිසා මචන්ලා මුන්ගෙන් බඩු ගන්න කලින් දෙපාරක් හිතන්න..

 
Last edited:

Emios

Well-known member
  • Dec 10, 2009
    74,865
    67,107
    113
    Ohoma thamai.stock eka ivarai.aye stock eka enakan ube refund eka delay karanawa.
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    මේක උන්ගෙ fb පිටුවේ කොමෙන්ටුවක් විදියට දාපන්
     

    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    Daraz kiyanne Hambayo okun gawichcha thana iwarai wesa ballo
    matath okama kala keyboard ekak aragena stocks na kiyala 3 weeks walata passe bank ekata mail ekak damma munwa CC karala ita passe 3 hours walin refund kala
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Aramex ඉස්සරම හොදයි. දැන් නම් පට්ට අවුල්. හෙන පරක්කුයි වැඩ
     

    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    ගිය සඳුදා කතා කරාම කිව්වේ බඩු දැන් මගේ ලගම ටව්න් එකට එවල තියෙන්නේ හෙට එවන්නම් කියල. එතන ඉදන් මගේ ගෙදරට 5km තියෙන්නේ. අද වෙනකම් බඩු නෑ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,865
    67,107
    113
    Aramex nan hodai bn.awurudu niwaduwa yanakan idala balan next week wage.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,546
    1
    3,561
    113
    Earth
    Daraz නම් දන්නෙ නෑ. Aramax Delivery Service එකනම් පාවිච්චි කරලා තියෙනවා. ඒක නම් පට්ට.​
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    කාර්ඩ් සෙන්ටර් කතා කරපන්. සින් එක කියපන්. රිෆන්ඩ් ගනින්.