ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

ඔබේ ප්‍රතම ප්‍රේ

  • අමතක කරන්න පුලුවන්.

    Votes: 122 37.7%
  • අමතක කරන්න බෑ.

    Votes: 202 62.3%

  • Total voters
    324

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,714
    12,745
    113
    ඉතින් ඇත්තටම අදරය කලා නම් එයා සතුටෙන් නම් එක දැකලා ඇයි සතුටු වෙන්න බැරි...

    සතුටු වෙන්න පුළුවන්...
    මම නම් කොහොමත් එය ඉන්න විදිට ගැන සතුටුයි ...



    එත්අ මතක කරන්න බෑ ...


    :confused:
    බැරි වෙලාවත් මේ එය නෙවෙයිනේ ඔයා :shocked::lol::lol:
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,092
    1,019
    113
    බොතලය ක් නැතුව මේ සබ්ජෙක්ට් එක කතා කරන්න බෑ පුතා..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    දැන් ඉන්න (බැදපු එක) එක නම් අමතක වෙන්නේ නෑ අමතක උනොත් මං ඉදලා ඉවරයි උදේ පාන්දරම කඩෙන් ගෙන්න තඩි බඩු ලිස්ට් එකක් දෙනවා! ඊට පස්සේ දවස තිස්සේ මාව නොමරා මරනවා ඉතින් කොහොම අමතක කරන්නද?:sorry:

    :lol::lol:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    පිස්ස්ද බන්, උන් අපි වගෙ නැ.. දෙය්යනෙ කියල තමන්ගෙ වැඩපල කරන් සන්තෝසෙන් ඉන්නව...

    එහෙම වෙන්ටෑ බං
     

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    First love එකනම් අමතක කරන්න පුලුවන් පුතී. ඒක නොදැනුන affair එකක්. ඒත් දෙවනි එකනම් කවදාවත් බැරිවෙයි. ගෙවුන තප්පරයක් ගානෙ තාම මතකයි බන්.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් ඉන්න (බැදපු එක) එක නම් අමතක වෙන්නේ නෑ අමතක උනොත් මං ඉදලා ඉවරයි උදේ පාන්දරම කඩෙන් ගෙන්න තඩි බඩු ලිස්ට් එකක් දෙනවා! ඊට පස්සේ දවස තිස්සේ මාව නොමරා මරනවා ඉතින් කොහොම අමතක කරන්නද?:sorry:

    :lol::lol::lol:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    එහෙම දෙයක් නැ.ඔයා උනත් කැමති ද ඔයාගෙ වයිෆ් එයා අදරය කල කෙනා ගැන හිත හිත ඉන්නවට..නැ නෙද...මං කියන්නෙ නැ හැමොම එහෙම හිත හිත ඉන්නවා කියලා...එත් ගැනු ලමයි ඒ ආදරය මතකය හිතේ ගැබුරුම තැනක වලදානවා...ගැහැනියක් කියන්නෙ ඇල්පෙනෙති තුඩක වෙදනාවට ලොකේ පෙරලෙන්න අඩන්න පුලුවන් වගෙම හදවත නැති වෙනකොට කදුලු බිංදුවක් වත් නොහෙලා හිනාවෙලා ඉන්න කෙනෙක්ට.:D

    හ්ම්.. කව්රුත් කැමති නෑ තව කෙනෙක් ගැන හිත හිත ඉන්නවට, ඒත් ඉතිං හිතන එක තව කාටවත් පේන්න හිතන්නේ නෑනේ :P
    මට හිතෙන දෙයක් තමයි ප්‍රේමය කියන මාතෘකාවෙදි ගෑනු ළමයින්ට වඩා පිරිමි ළමයි ගොඩක් හැගීම් බරයි කියන එක. ඉතිං අපි දන්නවනේ අපි ඇතුළු අපිත් එක්ක හිටපු කොල්ලෝ කෙල්ලන්ට ට්‍රයි කරනකොට විදපු දුක. හිතේ ඇතිවෙන අවංක ආදරයක් ඒ කෙල්ලට කියාගන්න බැරුව දුක් විදින කාළයේ ඉදලම කොල්ලෝ පුදුම දුකක්, කැප කිරීමක් කරනවා ආදරය වෙනුවෙන්. සමහරු විභාග පවා මුලුමනින්ම ඇන ගන්නවා.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    First love එකනම් අමතක කරන්න පුලුවන් පුතී. ඒක නොදැනුන affair එකක්. ඒත් දෙවනි එකනම් කවදාවත් බැරිවෙයි. ගෙවුන තප්පරයක් ගානෙ තාම මතකයි බන්.

    :love::love:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    ප්‍රතම ප්‍රේමය නම් මතක් වෙන්නෙ නෑ . ඒත් හිතට වැදුනු එක නම් තාම රිදෙනව සෑහෙන්න .

    ඒකත් නින්දනොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම් තමා

    :(:(
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    අවුරුදු වෙරි තාම හිඳුනෙත් නෑ බං :rolleyes:
    උඹ ඒ අස්සෙ මාර ප්‍ර‍ශ්නනෙ අහන්නෙ :eek:
    දැං ඉතිං ආයෙ බොන්න එපැයි මුල ඉඳං :sorry:


    අමතක කරන්න බෑ හත්තිලව්වේ... :sorry::(

    blurry.gif
     
    Last edited: