ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

ඔබේ ප්‍රතම ප්‍රේ

  • අමතක කරන්න පුලුවන්.

    Votes: 122 37.7%
  • අමතක කරන්න බෑ.

    Votes: 202 62.3%

  • Total voters
    324

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    දැන් මතක නෑ පුතී නමවත්:P එවා ඒක පාර්ෂවික ආදර අමතක කරන්න පුළුවන් පුතී

    :P ඒකපාර්ශවික ආදර උනත් අමතක කරන්න බැරි එකක් ඇතිනේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,714
    12,745
    113
    ප්‍රථම ප්‍රේමය කියලා අදහස් කලේ ඉස්සල්ලාම යාලු උන කෙනාද..නැත්නම් ආදරයක් ඇති උන කෙනාද:confused:

    :lol::lol:

    :P ඒකපාර්ශවික ආදර උනත් අමතක කරන්න බැරි එකක් ඇතිනේ.
    :sorry:

    දෙකම අමාරුයි තමා :P
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :P ඒකපාර්ශවික ආදර උනත් අමතක කරන්න බැරි එකක් ඇතිනේ.

    දැන් ඉන්න (බැදපු එක) එක නම් අමතක වෙන්නේ නෑ අමතක උනොත් මං ඉදලා ඉවරයි උදේ පාන්දරම කඩෙන් ගෙන්න තඩි බඩු ලිස්ට් එකක් දෙනවා! ඊට පස්සේ දවස තිස්සේ මාව නොමරා මරනවා ඉතින් කොහොම අමතක කරන්නද?:sorry:
     
    • Haha
    Reactions: Psiko

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol::lol:

    :sorry:

    දෙකම අමාරුයි තමා :P

    හිනා වෙන්නෙ:sorry::(ඇත්තටම ඇහුවෙ ඉතින්...ඉස්සල්ලාම යාලු උන කෙනා නම් අමතක කරලා දැම්මා...
    එත් ආදරයක් ඇති උන කෙනා නම් බැරි උනා:(
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,354
    113
    Tropical Island Of Sri Lanka
    දැන් ඉන්න (බැදපු එක) එක නම් අමතක වෙන්නේ නෑ අමතක උනොත් මං ඉදලා ඉවරයි උදේ පාන්දරම කඩෙන් ගෙන්න තඩි බඩු ලිස්ට් එකක් දෙනවා! ඊට පස්සේ දවස තිස්සේ මාව නොමරා මරනවා ඉතින් කොහොම අමතක කරන්නද?:sorry:

    :lol::lol::lol::lol:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,714
    12,745
    113
    හිනා වෙන්නෙ:sorry::(ඇත්තටම ඇහුවෙ ඉතින්...ඉස්සල්ලාම යාලු උන කෙනා නම් අමතක කරලා දැම්මා...
    එත් ආදරයක් ඇති උන කෙනා නම් බැරි උනා:(


    " ප්‍රතම ප්‍රේමය" ඔය තියෙන්නේ ඉතිං උත්තරේ :(


    හිනා ගියේ ඉතිං ආදරයක් ඇති වුන එක්කෙනා ප්‍රථම ප්‍රේමය වෙන්නේ කලාතුරකින් නිසා ... හිනා වෙන්න නෙවෙයි දුක් වෙන්නයි ඕනි නේ :(
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම හිතන්නේ කෙල්ලන්ට අපිට තරම් ඔය ප්‍රතම ප්‍රේමය දැනෙන්නේ නැතුව ඇති. ඒ කිව්වේ ලව් එකෙන් පස්සේ ඒක විශේෂයෙන් මතක් වෙන්නේ නැතුව ඇති කියලා බං

    පිස්ස්ද බන්, උන් අපි වගෙ නැ.. දෙය්යනෙ කියල තමන්ගෙ වැඩපල කරන් සන්තෝසෙන් ඉන්නව...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ



    " ප්‍රතම ප්‍රේමය" ඔය තියෙන්නේ ඉතිං උත්තරේ :(


    හිනා ගියේ ඉතිං ආදරයක් ඇති වුන එක්කෙනා ප්‍රථම ප්‍රේමය වෙන්නේ කලාතුරකින් නිසා ... හිනා වෙන්න නෙවෙයි දුක් වෙන්නයි ඕනි නේ :(

    තෙරුනේ නැ...ආදරයයි ප්‍රේමයයි කියන්නෙ දෙකක් ද
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒක එක එක්කෙනාගෙ හැටියට වෙනස් වෙනව නේ. සමහරුන්ට ඉස්සල්ලම යාලු උන කෙනා. ඒත් තවත් සමහරු යාලුවෙන්නේ නැතිව කෙනෙකුට ගොඩක් ආදරය කරනවා. එහෙම උනාමත් අර කෙනාව අමතක කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා තමන්ගේ ආශ්‍රයේ හැටියට තමයි ඉස්සල්ලම යාලු උන කෙනාද නැත්තන් ආදරය ඇති උන කෙනාද කියන එක තීරණය වෙන්නේ.

    නැ නැ මචන් මන් ප්‍රතම ප්‍රේමය කිව්වෙ ඉස්සෙල්ලම ආදරය ඇති උන කෙනාට.... යාලු උන අය නෙවෙය්...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පිස්ස්ද බන්, උන් අපි වගෙ නැ.. දෙය්යනෙ කියල තමන්ගෙ වැඩපල කරන් සන්තෝසෙන් ඉන්නව...

    එහෙම දෙයක් නැ.ඔයා උනත් කැමති ද ඔයාගෙ වයිෆ් එයා අදරය කල කෙනා ගැන හිත හිත ඉන්නවට..නැ නෙද...මං කියන්නෙ නැ හැමොම එහෙම හිත හිත ඉන්නවා කියලා...එත් ගැනු ලමයි ඒ ආදරය මතකය හිතේ ගැබුරුම තැනක වලදානවා...ගැහැනියක් කියන්නෙ ඇල්පෙනෙති තුඩක වෙදනාවට ලොකේ පෙරලෙන්න අඩන්න පුලුවන් වගෙම හදවත නැති වෙනකොට කදුලු බිංදුවක් වත් නොහෙලා හිනාවෙලා ඉන්න කෙනෙක්ට.:D
     
    • Like
    Reactions: Psiko

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    මගේ ප්‍රතම ප්‍රෙමයෙදි නම් අඩුම තරමේ මම කෙල්ලට ආදරය ප්‍රකාෂ කරේවත් නෑ. ඒත් ඒකී මමයි ගොඩක් ලගින් ආශ්‍රය කරා. වචනෙන් කිව්වේ නැති උනාට දෙන්නට දෙන්නා ආදරය කරා. ඒත් වචනෙන් කියන්න බැරි නිසාම ඒකි මට නැති උනා.





    මගේ නම් එකපාර්ශවිකයි වගේ. වචනෙන් කියලත් සෙට් උනේ නෑ. :( ඒ නිසා අමතක කරන්න ලේසී. එත් හරි අත්දැකීමක් නැති නිසා වොට් කරන්න අමාරුයි


     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,714
    12,745
    113
    තෙරුනේ නැ...ආදරයයි ප්‍රේමයයි කියන්නෙ දෙකක් ද




    ආදරය ඇති උන කෙනා අමතක කරන්න බෑ කියල තිබුනේ ඔයාම


    මම කිව්වේ ආදරේ කරන කෙනා එක්ක යාලු වෙන්න හම්බෙන්නේ එහෙමත් අයට නිසා :(

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ



    ආදරය ඇති උන කෙනා අමතක කරන්න බෑ කියල තිබුනේ ඔයාම


    මම කිව්වේ ආදරේ කරන කෙනා එක්ක යාලු වෙන්න හම්බෙන්නේ එහෙමත් අයට නිසා :(


    අහ්..එහෙම...ඇයි එහෙම බැරි:confused:???
     

    Black N White

    Junior member
  • Feb 16, 2014
    154
    7
    18
    Kuwait
    Amathaka karannama beri subject ekak thamai....

    Mathak wenakota Riduna welawan bohomayak....

    Mathak karannath , Amathaka karannath berimaya... :(:(
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ප්‍රතම ප්‍රේමය නම් මතක් වෙන්නෙ නෑ . ඒත් හිතට වැදුනු එක නම් තාම රිදෙනව සෑහෙන්න .

    ඒකත් නින්දනොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම් තමා