ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

ඔබේ ප්‍රතම ප්‍රේ

  • අමතක කරන්න පුලුවන්.

    Votes: 122 37.7%
  • අමතක කරන්න බෑ.

    Votes: 202 62.3%

  • Total voters
    324

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මේ අයුරින් අපි සංසාරේ
ආදරයෙන් හමුවෙන්න ඇති.....
මේ අයුරින් අපි දවසක් දා
සසර මඟදි වෙන් වෙන්න ඇති

සාලිය මාලා පෙම් බැදි දා
මම සිටු කුමරෙක් වී ඉන්න ඇති
ඒ සිටු කුලයේ කුමරිය වී ඔබ
මේ ලෙස මට රිදවන්න ඇති

ආත්ම ගනනක් ඔබ පය පාමුල
මගෙ කඳුලෙන් සේදෙන්න ඇති
එදත් මගේ පෙම් ආයචනයට
අද මෙන් ඔබ හිනහෙන්න ඇති....
 

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    බොනවා නම් තනියම බීපල්ලා. ඔය ටොපික් එක බොනකොට වැදුනොත් ගූ හැත්තෑවයි.කොල්ලන්ගේ ඔන්බෝර්ඩ් ප්‍රොබ්ලෙම් එකක්.මේ ආත්මේ නම් විසඳෙන්නේ නෑ.....
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    බොනවා නම් තනියම බීපල්ලා. ඔය ටොපික් එක බොනකොට වැදුනොත් ගූ හැත්තෑවයි.කොල්ලන්ගේ ඔන්බෝර්ඩ් ප්‍රොබ්ලෙම් එකක්.මේ ආත්මේ නම් විසඳෙන්නේ නෑ.....
    ආයිත් අහලා බං
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    සිත්තම් කරමින් මනසෙ ඔබ රුව
    කවදා හො යලි දකින තුරා.....
    රෑව් පිලි රෑ දි ඇසෙන ඔබෙ හඩ
    යලි මගෙ සවනත වැකෙන තුරා.........
    විදින්න දුන් ජිවිතෙ අරන් මම විදවන්න ද
    මේ බවය පුරා.....................................

    දෙලොවක් අතරෙ සරන ඔබෙ සිත
    මේතරම් සසලෙන් නැතුව ඇති.......
    ඔබ මගෙ මුලු ලොකයම නිසා මට
    වැඩියෙන් දුක දැනෙනවා ඇති........
    විදින්න දුන් ජිවිතෙ අරන් මම විදවන්න ද
    මේ බවය පුරා.....................................

    සිත්තම් කරමින්.........

    භවයෙන් භවයෙ හිමිව අහිමිවන
    නොපිරූ පාරමිතාව පුරා...........
    සමුගනිමුද අපි අපෙම වූ මතු
    භවයක යලි හමුවෙමුයි පතා..............
    විදින්න දුන් ජිවිතෙ අරන් මම
    විදවන්න ද මුලු භවය පුරා...........................

    සිත්තම් කරමින් මනසෙ ඔබ රුව
    කවදා හො යලි දකින තුරා.........
    රෑව්පිලි රෑව් දි ඇසෙන ඔබෙ හඩ
    යලි මගෙ සවනත වැකෙන තුරා............
    විදින්න දුන් ජිවිතෙ අරන් මම විදවන්න ද
    මේ භවය පුරා...................................

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල්
    නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල්
    උදේ හවා කාන්සියට හෙලනා කඳුළැල්
    නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල්...

    මා හැර ගිය දුකින් තැවී
    නුඹට සාප කරනු බැරී
    නුඹේ නපුරු කමට කිපී
    හිතේ වෛර බඳිනු බැරී

    නිදි නැති රෑ දෑස තෙමී
    මතක සුවඳ වැළඳ ගනී
    මා තනිවුණු අයුරු පෙනී
    නුඹ සැනැහෙන් මට හිනැහී




    අදින් වසර කීපයකට පෙර ජූලි මස 9 වෙනිදාවක මට හමුවුන දිවිය පුරා ඉන්න පැතුවත් වසර 4ක් මාලඟ සිටි, දිවි ඇතිතෙක් මා ලඟ සිටින මගේ අතීතය අදටත් මතක්වෙන හැම වෙලාවකම ඇස්දෙක පියාගෙන තනි යහනේ අහන ගීත ගොන්න අතර අවසාන ගීතය තමයි මේ...
     
    Last edited:
    • Like
    Reactions: sudumalli2009

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අයියෝ හරි සරලයි ඕක මොකක්ද දෙයක් නැ අනිව අමතක කරන්ඩ පුලුවන්... :):)
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Nikan inna ekage mind eka, yakage kamhala vage kiwwalu. Solution---work,work work , Then your mind reset.