I couldn't even tell it to her. But I loved her for nearly 3 years. I don't like to recall further.

I couldn't even tell it to her. But I loved her for nearly 3 years. I don't like to recall further.

ඇත්තටම ආදරේ කරපු නිසා වෙන්න ඇති![]()
ඉතින් ඇත්තටම අදරය කලා නම් එයා සතුටෙන් නම් එක දැකලා ඇයි සතුටු වෙන්න බැරි...

සතුටු වෙන්න පුළුවන්...
මම නම් කොහොමත් එය ඉන්න විදිට ගැන සතුටුයි ...
බැරි වෙලාවත් මේ එය නෙවෙයිනේ ඔයා
අමතක කරන්න බෑ ...

දැන් ඉන්න (බැදපු එක) එක නම් අමතක වෙන්නේ නෑ අමතක උනොත් මං ඉදලා ඉවරයි උදේ පාන්දරම කඩෙන් ගෙන්න තඩි බඩු ලිස්ට් එකක් දෙනවා! ඊට පස්සේ දවස තිස්සේ මාව නොමරා මරනවා ඉතින් කොහොම අමතක කරන්නද?![]()

පිස්ස්ද බන්, උන් අපි වගෙ නැ.. දෙය්යනෙ කියල තමන්ගෙ වැඩපල කරන් සන්තෝසෙන් ඉන්නව...
නැ නැ මචන් මන් ප්‍රතම ප්‍රේමය කිව්වෙ ඉස්සෙල්ලම ආදරය ඇති උන කෙනාට.... යාලු උන අය නෙවෙය්...

දැන් ඉන්න (බැදපු එක) එක නම් අමතක වෙන්නේ නෑ අමතක උනොත් මං ඉදලා ඉවරයි උදේ පාන්දරම කඩෙන් ගෙන්න තඩි බඩු ලිස්ට් එකක් දෙනවා! ඊට පස්සේ දවස තිස්සේ මාව නොමරා මරනවා ඉතින් කොහොම අමතක කරන්නද?![]()

එහෙම දෙයක් නැ.ඔයා උනත් කැමති ද ඔයාගෙ වයිෆ් එයා අදරය කල කෙනා ගැන හිත හිත ඉන්නවට..නැ නෙද...මං කියන්නෙ නැ හැමොම එහෙම හිත හිත ඉන්නවා කියලා...එත් ගැනු ලමයි ඒ ආදරය මතකය හිතේ ගැබුරුම තැනක වලදානවා...ගැහැනියක් කියන්නෙ ඇල්පෙනෙති තුඩක වෙදනාවට ලොකේ පෙරලෙන්න අඩන්න පුලුවන් වගෙම හදවත නැති වෙනකොට කදුලු බිංදුවක් වත් නොහෙලා හිනාවෙලා ඉන්න කෙනෙක්ට.![]()

First love එකනම් අමතක කරන්න පුලුවන් පුතී. ඒක නොදැනුන affair එකක්. ඒත් දෙවනි එකනම් කවදාවත් බැරිවෙයි. ගෙවුන තප්පරයක් ගානෙ තාම මතකයි බන්.

ප්‍රතම ප්‍රේමය නම් මතක් වෙන්නෙ නෑ . ඒත් හිතට වැදුනු එක නම් තාම රිදෙනව සෑහෙන්න .
ඒකත් නින්දනොයන හැන්දෑවේ සොදුරුයිද මොනතරම් තමා