ගැනුන්ගේ හිත් හරි පුදුමයි..එ නිසා එවා ගැන හොයන්නෙ නැති තරමට හිත්සැහැල්ලුයි![]()
ගැනුන්ගේ හිත් හරි පුදුමයි..එ නිසා එවා ගැන හොයන්නෙ නැති තරමට හිත්සැහැල්ලුයි![]()
ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුළුවන්ද? ජීවිතේ ඉස්සල්ලම ලව් කරපු ගැනුළමයව කවදාවත් අමතක වෙන්නෙ නෑනේද? විෂේශයෙන් ප්‍රතම ප්‍රේමය අහිමිවුන අයට මේක දැනෙනවා ඇති. මගේ ප්‍රතම ප්‍රෙමයෙදි නම් අඩුම තරමේ මම කෙල්ලට ආදරය ප්‍රකාෂ කරේවත් නෑ. ඒත් ඒකී මමයි ගොඩක් ලගින් ආශ්‍රය කරා. වචනෙන් කිව්වේ නැති උනාට දෙන්නට දෙන්නා ආදරය කරා. ඒත් වචනෙන් කියන්න බැරි නිසාම ඒකි මට නැති උනා.
මම දැන් බැදලා, ඊට වැඩිය ලස්සන, හොද බිරිදක් මට ඉන්නවා. ඒ කෙල්ලත් බැදලා. මම හිතන්නේ බැදපු කොල්ලා මට වැඩිය හොද ඇති.
මොනවා උනත් මටනම් තාමත් හැමදාම ඒකිව මතක් වෙනවා. ඒමතක්වීම ඒකිව ලබාගන්න තියන ආසාවක් එහෙම නෙවෙයි. හැබැයි මතක් වෙනවා. හිතට ප්‍රශ්නයක් ඇති උනාම ඒකි ගැන ටිකක් මතක් කරන්නත් කැමතී.
![]()
මේ වගේ උඹලගේ ප්‍රතම ප්‍රේමය ගැන කැමති නම් විස්තර කියාගන පලයන්.
ආ මට මේ සිංදුවත් එක්ක ඒ අතීතය මතක් වෙනවා. උඹලටත් මෙහෙම සිංදු තියනවද, ඒ කාලේ ඇහුන, දැන් අඩුවෙන් ඇහෙන අතීතය මතක් වෙන සිංදු.
නින්ද නොයන හැන්දෑවේ
සොඳුරුයිද මොන තරම්
දුක නැතුවමත් නොවේ
ඔබ යන්න යනවානම්
ආ මතකයි. මොකෝ ඒ සීන් එකට උනේ?දැන් අක්කගේ ප්‍රතිචාරේ මොකෝ?

ගැනුලමයින්ටත් පොදුයි ඔක...එත් කෙල්ලෙක් අමතක කලොත් අමතක කරන්නෙ ඇත්තටමයි..එත් කොල්ලො අමතක කරනවා වෙනුවට හිතේ හංග ගන්නවා...එතකොට වෙදනාව වැඩි..හරියට නිකම් තුවාලයක් සුද්ද නොකර උඩින් බෙහෙත් දානවා වගෙ...එතකොට යටින් තුවාලේ පැසව පැසව ඔඩු දුවනවා..
කෙල්ලන්ට පවර් එකක් තියනව කොහොමත් switch එක ඕෆ් කරා වගේ අමතක කරන්න පුළුවන්..
කොල්ලන්ට ඒ ෆීචර් එක නෑ..
ෆැක්ටරි ෆෝල්ට් එකක්




කෙල්ලන්ට පවර් එකක් තියනව කොහොමත් switch එක ඕෆ් කරා වගේ අමතක කරන්න පුළුවන්..
කොල්ලන්ට ඒ ෆීචර් එක නෑ..
ෆැක්ටරි ෆෝල්ට් එකක්
![]()

But boys are not like that 
ගැනුන්ගේ හිත් හරි පුදුමයි..එ නිසා එවා ගැන හොයන්නෙ නැති තරමට හිත්සැහැල්ලුයි![]()
oya kathawata depathak thiyanawa parana kathawak thiyenne never meet your heroes kiyala ewage thamai first love ekath hari gehin marry karoth anthimedi ithuru wenne wedanawak smahara welawata jiwithe hari thirane gathada kiyala thamngenma prshna kara ganna wenawa ita passe jiwitha kalema windawanna wenawa palaweni adare nissa marry karala jiwithema epa wena tharam parshnayak wela kiyala.
palaweni adare mathakayan witharak hithe thiyagana inna eka thamai hondama ewa sathutu mathakayan e karapu adare athatama karapu hithata danuna adarayak bandala e adre nathi wela wedanawak witharak ithuru wenawata wada.
thawa pathak thamai love karala wen wela wena aya marry karala hitin love kara kara inawa what if moments gana hitha hitha.
thawa katiyak inwa bohoma sulu pirisak first love ekama marry karala godak sathutin inawa me wage aya godak ma adui 2% wath nathuwa athi.
thread eke prashneta uthare nam amthaka karanan ba kiyana ekai eth eka gana hith hitha inne na godak aya(hitha hitha indala jiwithe nathi kara ganna ayatth inawa) eka gama mathaken amthaka wenne na eth jiwthe idiriyata geniyanawa wena kenek wa kasada bandala pala weni adare gana hithala thanikadawa inna ayath godak adui.
jiwithe amathaka wenne ma nathi dewal walin ekak thami palaweni adare kiyanne.![]()

ඔව් මචං. ඔක්කොම හරිබුදු අම්මෝ ඔව් දැන් කෙල්ලො දැක්ක තැන වැදගෙන අය්න් වෙලා පය්න් යනව.... අපෙ අපාට්මන්ට් එකේ මල්ලි ගෙ ස්කූල් එකට යනව මන්... නැටුම් ටීචර් චැට් එක වැඩ්ය් ...කොල්ලගෙ අම්ම අහනව මොක්ද ටීචර් දැක්කම බය වෙන්නෙ කියල... බය නෙවෙය් මට එතනින් දුවන්නමය් හිතෙන්නෙ....
ගැනුලමයින්ටත් පොදුයි ඔක...එත් කෙල්ලෙක් අමතක කලොත් අමතක කරන්නෙ ඇත්තටමයි..එත් කොල්ලො අමතක කරනවා වෙනුවට හිතේ හංග ගන්නවා...එතකොට වෙදනාව වැඩි..හරියට නිකම් තුවාලයක් සුද්ද නොකර උඩින් බෙහෙත් දානවා වගෙ...එතකොට යටින් තුවාලේ පැසව පැසව ඔඩු දුවනවා..

no one love me till I met my wife... hitha hitha inna deyak ne matanam, mata hamu una anith okkoma kello boru karayo...



පුලුවන් බං.....
මාස 3 ක් විතර පට්ට ලඟින් ආශ්‍රය කරා... දැනුත් ලඟින් ආශ්‍රය කරනව...
මට පුදුම විදිහට ඒකිට හිත ගිහින් තිබුනෙ.. අක්ක කෙනෙක්.. මං ඕක ගැන කියල ත්‍රේඩ් එකකුත් දැම්ම..
දැන්නම් සත පහකට ගනන් ගන්නෙ නෑ... කතා කරන්නෙත් නොකර බැරි කමට.. ඒ කාලෙ සමහර වෙලාවට ඒකි මට ලොකු ලයින් දීපු නිසා එපා උනේ.....දැන් බලෙන් කතා කරන්න ආවත් මං වැඩිය ගනන් ගන්නෙ නෑ....
![]()
වයසට ගිහිල්ල ඩිමෙන්ශියා හැදුනම ඕකත් අමතක වෙලා යනව බය නොවී ඉදපල්ල...![]()
කෙල්ලන්ට පවර් එකක් තියනව කොහොමත් switch එක ඕෆ් කරා වගේ අමතක කරන්න පුළුවන්..
කොල්ලන්ට ඒ ෆීචර් එක නෑ..
ෆැක්ටරි ෆෝල්ට් එකක්
![]()

ඒකනේ බං. ඒ හිතන එකත් කාලෙකදි ලස්සන මතකයක් වෙනවා. මම මොකක් හරි ප්‍රශ්නයක් ආවම ප්‍රශ්නය අමතක කරන්න ඒකි ගැන හිතනවා.දවස ගානේ පපුව හිර වෙනවා විතරයි බන්, තේරුමක් නෑ හිතල
එහෙමයි කියල ඉතින් නොහිතා ඉන්නත් බෑ
ඉතිං හිතපංකෝ ඒකෙන් මගේ හිත හරි යනවා.