ප්‍රතම ප්‍රේමය අමතක කරන්න පුලුවන්ද?

ඔබේ ප්‍රතම ප්‍රේ

  • අමතක කරන්න පුලුවන්.

    Votes: 122 37.7%
  • අමතක කරන්න බෑ.

    Votes: 202 62.3%

  • Total voters
    324

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,413
    7,116
    113
    අවුරුදු වෙරි තාම හිඳුනෙත් නෑ බං :rolleyes:
    උඹ ඒ අස්සෙ මාර ප්‍ර‍ශ්නනෙ අහන්නෙ :eek:
    දැං ඉතිං ආයෙ බොන්න එපැයි මුල ඉඳං :sorry:

    අමතක කරන්න බෑ හත්තිලව්වේ... :sorry::(

    blurry.gif

    :sorry::sorry::sorry::(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    oya kathawata depathak thiyanawa parana kathawak thiyenne never meet your heroes kiyala ewage thamai first love ekath hari gehin marry karoth anthimedi ithuru wenne wedanawak smahara welawata jiwithe hari thirane gathada kiyala thamngenma prshna kara ganna wenawa ita passe jiwitha kalema windawanna wenawa palaweni adare nissa marry karala jiwithema epa wena tharam parshnayak wela kiyala.:(:(:(

    palaweni adare mathakayan witharak hithe thiyagana inna eka thamai hondama ewa sathutu mathakayan e karapu adare athatama karapu hithata danuna adarayak bandala e adre nathi wela wedanawak witharak ithuru wenawata wada.:yes::yes::yes:

    thawa pathak thamai love karala wen wela wena aya marry karala hitin love kara kara inawa what if moments gana hitha hitha.:sorry::sorry::sorry:

    thawa katiyak inwa bohoma sulu pirisak first love ekama marry karala godak sathutin inawa me wage aya godak ma adui 2% wath nathuwa athi.

    thread eke prashneta uthare nam amthaka karanan ba kiyana ekai eth eka gana hith hitha inne na godak aya(hitha hitha indala jiwithe nathi kara ganna ayatth inawa) eka gama mathaken amthaka wenne na eth jiwthe idiriyata geniyanawa wena kenek wa kasada bandala pala weni adare gana hithala thanikadawa inna ayath godak adui.

    jiwithe amathaka wenne ma nathi dewal walin ekak thami palaweni adare kiyanne.:(:(:(
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    හ්ම්.. කව්රුත් කැමති නෑ තව කෙනෙක් ගැන හිත හිත ඉන්නවට, ඒත් ඉතිං හිතන එක තව කාටවත් පේන්න හිතන්නේ නෑනේ :P
    මට හිතෙන දෙයක් තමයි ප්‍රේමය කියන මාතෘකාවෙදි ගෑනු ළමයින්ට වඩා පිරිමි ළමයි ගොඩක් හැගීම් බරයි කියන එක. ඉතිං අපි දන්නවනේ අපි ඇතුළු අපිත් එක්ක හිටපු කොල්ලෝ කෙල්ලන්ට ට්‍රයි කරනකොට විදපු දුක. හිතේ ඇතිවෙන අවංක ආදරයක් ඒ කෙල්ලට කියාගන්න බැරුව දුක් විදින කාළයේ ඉදලම කොල්ලෝ පුදුම දුකක්, කැප කිරීමක් කරනවා ආදරය වෙනුවෙන්. සමහරු විභාග පවා මුලුමනින්ම ඇන ගන්නවා.

    ගැනුලමයින්ටත් පොදුයි ඔක...එත් කෙල්ලෙක් අමතක කලොත් අමතක කරන්නෙ ඇත්තටමයි..එත් කොල්ලො අමතක කරනවා වෙනුවට හිතේ හංග ගන්නවා...එතකොට වෙදනාව වැඩි..හරියට නිකම් තුවාලයක් සුද්ද නොකර උඩින් බෙහෙත් දානවා වගෙ...එතකොට යටින් තුවාලේ පැසව පැසව ඔඩු දුවනවා..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,714
    12,745
    113
    oya kathawata depathak thiyanawa parana kathawak thiyenne never meet your heroes kiyala ewage thamai first love ekath hari gehin marry karoth anthimedi ithuru wenne wedanawak smahara welawata jiwithe hari thirane gathada kiyala thamngenma prshna kara ganna wenawa ita passe jiwitha kalema windawanna wenawa palaweni adare nissa marry karala jiwithema epa wena tharam parshnayak wela kiyala.:(:(:(

    palaweni adare mathakayan witharak hithe thiyagana inna eka thamai hondama ewa sathutu mathakayan e karapu adare athatama karapu hithata danuna adarayak bandala e adre nathi wela wedanawak witharak ithuru wenawata wada.:yes::yes::yes:

    thawa pathak thamai love karala wen wela wena aya marry karala hitin love kara kara inawa what if moments gana hitha hitha.:sorry::sorry::sorry:

    thawa katiyak inwa bohoma sulu pirisak first love ekama marry karala godak sathutin inawa me wage aya godak ma adui 2% wath nathuwa athi.

    thread eke prashneta uthare nam amthaka karanan ba kiyana ekai eth eka gana hith hitha inne na godak aya(hitha hitha indala jiwithe nathi kara ganna ayatth inawa) eka gama mathaken amthaka wenne na eth jiwthe idiriyata geniyanawa wena kenek wa kasada bandala pala weni adare gana hithala thanikadawa inna ayath godak adui.

    jiwithe amathaka wenne ma nathi dewal walin ekak thami palaweni adare kiyanne.:(:(:(
    "සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...එක් වූ පෙම්වතුන්,..... සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ,වෙන් වී ගියවුන් , සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි...:sorry::sorry::sorry:
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    no one love me till I met my wife... hitha hitha inna deyak ne matanam, mata hamu una anith okkoma kello boru karayo...
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    පුලුවන් බං..... :)
    මාස 3 ක් විතර පට්ට ලඟින් ආශ්‍රය කරා... දැනුත් ලඟින් ආශ්‍රය කරනව...
    මට පුදුම විදිහට ඒකිට හිත ගිහින් තිබුනෙ.. අක්ක කෙනෙක්.. මං ඕක ගැන කියල ත්‍රේඩ් එකකුත් දැම්ම.. :P
    දැන්නම් සත පහකට ගනන් ගන්නෙ නෑ... කතා කරන්නෙත් නොකර බැරි කමට.. ඒ කාලෙ සමහර වෙලාවට ඒකි මට ලොකු ලයින් දීපු නිසා එපා උනේ..... :D දැන් බලෙන් කතා කරන්න ආවත් මං වැඩිය ගනන් ගන්නෙ නෑ.... :rofl:
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,347
    606
    113
    Colombo
    ඒක නම් කවදාවත් අමතක කරන්න බැරි වේවි. අවුරුදු 4 ක ඉදන් අද වෙනකම්ම කොඉතරම් අමතක කරන්න හැදුවත් අමතක නම් වෙන් නෑ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,714
    12,745
    113
    ගැනුලමයින්ටත් පොදුයි ඔක...එත් කෙල්ලෙක් අමතක කලොත් අමතක කරන්නෙ ඇත්තටමයි..එත් කොල්ලො අමතක කරනවා වෙනුවට හිතේ හංග ගන්නවා...එතකොට වෙදනාව වැඩි..හරියට නිකම් තුවාලයක් සුද්ද නොකර උඩින් බෙහෙත් දානවා වගෙ...එතකොට යටින් තුවාලේ පැසව පැසව ඔඩු දුවනවා..

    එයාට තාම මාව මතකයි :love:
    ගිය සතියෙත් call කලා :sorry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    "සැබෑ පෙම්වතුන් කිසිදා එක් නොවේ...එක් වූ පෙම්වතුන්,..... සැබෑ පෙම්වතුන් ලෙස,ජිවත් නොවේ,වෙන් වී ගියවුන් , සාදාකල් පෙම්වතුන් ලෙසට,ජිවත් වෙයි...:sorry::sorry::sorry:

    this.:(:(:(:sorry::sorry::sorry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,925
    17,569
    113
    Nowhere
    පුලුවන් බං..... :)
    මාස 3 ක් විතර පට්ට ලඟින් ආශ්‍රය කරා... දැනුත් ලඟින් ආශ්‍රය කරනව...
    මට පුදුම විදිහට ඒකිට හිත ගිහින් තිබුනෙ.. අක්ක කෙනෙක්.. මං ඕක ගැන කියල ත්‍රේඩ් එකකුත් දැම්ම.. :P
    දැන්නම් සත පහකට ගනන් ගන්නෙ නෑ... කතා කරන්නෙත් නොකර බැරි කමට.. ඒ කාලෙ සමහර වෙලාවට ඒකි මට ලොකු ලයින් දීපු නිසා එපා උනේ..... :D දැන් බලෙන් කතා කරන්න ආවත් මං වැඩිය ගනන් ගන්නෙ නෑ.... :rofl:

    ආ මතකයි. මොකෝ ඒ සීන් එකට උනේ?:D දැන් අක්කගේ ප්‍රතිචාරේ මොකෝ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වයසට ගිහිල්ල ඩිමෙන්ශියා හැදුනම ඕකත් අමතක වෙලා යනව බය නොවී ඉදපල්ල... :)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,708
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙම දෙයක් නැ.ඔයා උනත් කැමති ද ඔයාගෙ වයිෆ් එයා අදරය කල කෙනා ගැන හිත හිත ඉන්නවට..නැ නෙද...මං කියන්නෙ නැ හැමොම එහෙම හිත හිත ඉන්නවා කියලා...එත් ගැනු ලමයි ඒ ආදරය මතකය හිතේ ගැබුරුම තැනක වලදානවා...ගැහැනියක් කියන්නෙ ඇල්පෙනෙති තුඩක වෙදනාවට ලොකේ පෙරලෙන්න අඩන්න පුලුවන් වගෙම හදවත නැති වෙනකොට කදුලු බිංදුවක් වත් නොහෙලා හිනාවෙලා ඉන්න කෙනෙක්ට.:D

    ඔව් ඔයා කියන කතාවත් හරි බලාගෙන යද්දි....