Deadara Wilikun (දෙඅදර විලිකුන් සුරත් පලේ) kSVBT4Ely04
P poora Member Feb 5, 2017 852 80 0 Colombo Apr 16, 2018 #1 Deadara Wilikun (දෙඅදර විලිකුන් සුරත් පලේ)
P poora Member Feb 5, 2017 852 80 0 Colombo Apr 17, 2018 #2 poora said: Deadara Wilikun (දෙඅදර විලිකුන් සුරත් පලේ) Click to expand... දෙඅදර විලිකුන් සුරත් පලේ පෙම් මදිරා අයැදිමින් සැලේ සීත මීදුම් සිහින වැල් පැටලේ... මුවරද රොන්සුණු සුවඳ විතේ මින්දද දවසක ගෙනෙනු ඇතේ නිලුපුල් නෙත් රත් තඹුරු වෙතේ කැඳවයි ඔබ තව්තිසා වෙතේ ජීවිතේ මී බිංදුවක් වාගේ... දෙඅදර විලිකුන් සුරත් පලේ... මධුවිත සැණෙකින් හිස් වෙනවා දිවි තවලම කතරක යනවා යෞවන බව හෙට නැති වෙනවා කල් බැලු අය ඉඳ ලතවෙනවා ජීවිතේ පිනි බිංදුවක් වාගේ... දෙඅදර විලිකුන් සුරත් පලේ....
poora said: Deadara Wilikun (දෙඅදර විලිකුන් සුරත් පලේ) Click to expand... දෙඅදර විලිකුන් සුරත් පලේ පෙම් මදිරා අයැදිමින් සැලේ සීත මීදුම් සිහින වැල් පැටලේ... මුවරද රොන්සුණු සුවඳ විතේ මින්දද දවසක ගෙනෙනු ඇතේ නිලුපුල් නෙත් රත් තඹුරු වෙතේ කැඳවයි ඔබ තව්තිසා වෙතේ ජීවිතේ මී බිංදුවක් වාගේ... දෙඅදර විලිකුන් සුරත් පලේ... මධුවිත සැණෙකින් හිස් වෙනවා දිවි තවලම කතරක යනවා යෞවන බව හෙට නැති වෙනවා කල් බැලු අය ඉඳ ලතවෙනවා ජීවිතේ පිනි බිංදුවක් වාගේ... දෙඅදර විලිකුන් සුරත් පලේ....
hichchiputha Well-known member Jan 3, 2018 39,798 35,666 113 වොන්ඩර් ලැන්ඩ් Apr 17, 2018 #3 ahanna ona udema
P poora Member Feb 5, 2017 852 80 0 Colombo Apr 17, 2018 #4 hichchiputha said: ahanna ona udema Click to expand...
P poora Member Feb 5, 2017 852 80 0 Colombo Apr 17, 2018 #6 Emios said: Nuwaraeliya matak una Click to expand...
saturn Well-known member Mar 21, 2015 5,316 9,046 113 Around the world Apr 17, 2018 #7 මිල්ටන් මල්ලවාරච්චිගේ සින්දු ටික කන එක නම් දරා ගන්න අමාරුයි . ඒ quality එක ලොවෙත් නැ
tharindudoo Well-known member Mar 12, 2007 10,906 761 113 ..ජනේලේ ගාව.... Apr 17, 2018 #8 apo hariyata kiyanne naa ban
signshop Well-known member May 30, 2011 12,111 8,745 113 Dubai Apr 17, 2018 #10 මිල්ටන්ගේ මල්ලවාරච්චිගේ සින්දුවේ තියෙන භාවයම ගතිය අමු අමුවේ නැති කරලා