660CC එකයි 1000CC එකයි සසදන්න පුලුවන්ද බංwagon R
The Suzuki Fronx 2024 is designed in Japan by Suzuki but is primarily manufactured in India by Maruti Suzuki, a subsidiary of Suzuki Motor Corporation. It is produced at Maruti Suzuki's Gujarat and Haryana plants.Indian look ekak nm nee. Lassanai
හයිලන්ඩ් කියන්නේ මොකක්දසුසුකි ඉන්දියන් කියලා අවුලක් නැහැ බන්. මේ හයිලන්ඩ් වාහන ඉන්දියාවේ ගහන. කොලිටිය ජපන් මට්ටමට තියනවා. එකම අවුල ඔය ගානට වටිනවාද කියන එකයි ඉන්දියාවේ ගානක් එක්ක. බෙලීනෝ ඒකේ ගානක් එක්ක බලලා එකම මට්ටමේ වනවානම් ගනින්.
නෑ ජපානෙ හැදුව ඒවා ආවෙ2004 ආපු CHEVROLET CRUZE කියන මොඩ්ල් ඒක ඔරිජිනල් USA ද බන් ලංකාවට ආවේ? මෑතකදී ලංකාවට ආපු එකම USA වාහනේද ඒක? ඊට පස්සේ ඒ බ්‍රෑන්ඩ් එකෙන් ඒක වාහනයක් වත් ලංකාවට ගෙන්නුවේ නැත්තේ ඇයි?
සමහර බ්‍රෑන්ඩ් නමින්ම ලංකාවට අල්ලන්නෙ නෑ. Ford ඒවත් ආව.ඇයි එතකොට දැන් එන්නේ නැත්තේ?
High end ban. ලබ්බේ ඔටෝකෙරට්හයිලන්ඩ් කියන්නේ මොකක්ද