නිළියක්_මරුට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    කැළණි ගඟේ දිය නෑමට ගිය ටෙලි නාට්‍ය නිළිය සැඩ පහරකට හසුවී ජීවිතක්ෂයට


    කැලණි ගඟේ දිය නෑමට ගිය අවුරුදු 27ක එක් දරු මවක් එහි ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍යය සහය නිළියකි.

    පවුලේ සමාජිකයන් සමග කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ඇති මෙම කාන්තාව ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදී කැලණි ගඟේ අද (17දා) පස්වරු 1.30 පමණ දිය නාමින් සිටියදී සැඩ පහරකට හසුව ගඟේ ගසාගෙන ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

    මෙම ස්ථානයේ දිය නෑම අවදානම් බව සදහන් දැන්වීම් පුවරු පවා සවිකර තිබු බව පොලිසිය පවසනවා. මිය ගිය මෙම තරුණිය චිත‍්‍රපට සහ ටෙලිනාට්‍ය කිහිපයක සහය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කර ඇති බව වාර්තා වෙනවා





    16299368_1314762781972085_6700420997841032291_n.jpg


    28158050_799369106930443_7544347468331220992_n.jpg


    18160830_1492600167470282_8619324537810452480_n.jpg



    සෝර්ස්
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපරාදේ සමස්ත හස්ත කර්මාන්තෙටම විශාල පාඩුවක් ! පුතී
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    why do u think she is a whore?
    how do u define a whore?

    what made u think she isn't a whore :dull: from my experience majority of actresses are whores. they might not be street hookers. still they would sleep with anyone who pays them. I fucking hate whores.

    Kiyana deyak sinhalen kiyanawasa pls :sorry:

    ඔයා අහිංසකයි කියල කිව්වෙ :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    what made u think she isn't a whore :dull: from my experience majority of actresses are whores. they might not be street hookers. still they would sleep with anyone who pays them. I fucking hate whores.

    lol... everyone has a price... if u agree to give something like 1mil$, any women would do any kinda sex with u...:dull:
    not only women, any man would give u blowjobs for that kinda money :lol: