කැළණි ගඟේ දිය නෑමට ගිය ටෙලි නාට්‍ය නිළිය සැඩ පහරකට හසුවී ජීවිතක්ෂයට
කැලණි ගඟේ දිය නෑමට ගිය අවුරුදු 27ක එක් දරු මවක් එහි ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍යය සහය නිළියකි.
පවුලේ සමාජිකයන් සමග කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ඇති මෙම කාන්තාව ගිනිගත්හේන කළුගල යටිබේරිය ප්‍රදේශයේදී කැලණි ගඟේ අද (17දා) පස්වරු 1.30 පමණ දිය නාමින් සිටියදී සැඩ පහරකට හසුව ගඟේ ගසාගෙන ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.
මෙම ස්ථානයේ දිය නෑම අවදානම් බව සදහන් දැන්වීම් පුවරු පවා සවිකර තිබු බව පොලිසිය පවසනවා. මිය ගිය මෙම තරුණිය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කිහිපයක සහය රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කර ඇති බව වාර්තා වෙනවා



may they be blessed, charles darwin and the river 


from my experience majority of actresses are whores. they might not be street hookers. still they would sleep with anyone who pays them. I fucking hate whores. 
