චැට හොදයි මේ ලබ්බට වඩා......යටගියාම බම්ප් එකක්වත් දාන්නේ මං ඉතරයි.
![]()










චැට හොදයි මේ ලබ්බට වඩා......යටගියාම බම්ප් එකක්වත් දාන්නේ මං ඉතරයි.
![]()










GBP/USD අද සෙල් වෙනවා කියලා ඔබට බොරු කිවුවේ කවුරුද්න්ද ?
සොයන්නා;23107354 said:ස්වාමීනි ගිය සිකුරාදා resistant level එකක් ආසන්නයේ සැදී අවසන් වූ "කඩාවැටුණු තරුව" ඉටිපන්දම නිසා GBP/USD වන බව මා සිතුවෙමි.....
එය එසේ වූවා නම් කමක් නැත සිදුවූයේ අනිත් පැත්තයි
GBP/USD D1 chart
මම තාම BIG E -TMS අදින්නේ... නමුත් ඒලියන් කියන RSIOMA + ADX එකයි නිසා දාන ට්‍රේඩ්ස් ප්‍රමානේ වැඩිවුණා........![]()
[QUOTE=CyberKing;22827467]elama machan..![]()


![]()
හෙට චන්දෙ නිසා ඔන්ලයින් එන්න පුළුවන් වෙයි ද දන්නේ නැ.. ඒවා බලන එකත් වෙනමඅතල් එකක් නෙහ්..
හරි සරලව වැඩේට බහින්නම්.. මම indicator වලින් මුලින් ගන්නේ ඔය indiya ඔකේ ඉතින් මට දැනට තේරුණ විදියට එලියන් බලන්නේ මාකට් එකේ strength එක.. සාමාන්‍ය rsi කරන්නෙත් එකම නෙහ්.. .. මේකෙදි පොර ලොකු ටයිම් ෆ්‍රේම් වල තියෙන දයිවර්ජන්ස් use කරනවා මාර්කට් එකේ direction එක කියන්න.. divergence කියන්නේ මොකක් ද කියල දන්නේ නැති අයට මම සරලව divergence එකක් draw කරලා තියෙනවා ...
ඊට අමතරව එලියන් රිජුවම 0 level එක කොර්ස් කරලා යන පැත්ත අනුවත් තීරණ ගන්නවා... එක dds mtf එකත් එක්ක එකට පොර කරන්නේ..
මීට අමතර obso rsi ගැන නම් මට දැනට මුකුත් ඔලුවට ගහින් නැ.. බලමු එලියන් නෙක්ස් පාඩම් වලින් මුකුත් කියාවිද කියලා..
![]()
හරි ඊලගට මම කතා කරන්නේ මෙන්න මේ dds mtf indiya ගැන.. මේකේ version කිහිපයක් තිබුනත් මේ පොස්ට් එක දාන වෙලේ තියන update ෆයිල් එක තමා v1.05.. එක ත්රෙඩ් එකේ නොමිලේ ගන්න තියෙනවා. මේකේ ඉතින් පාට 4කින් ලයින් දුවනවා ... එක ලයින් එකක් ඔටෝ hidden වෙලා තියෙන්නේ.. එක ඕන නම් ඇක්ටිව් කරගන්න පුළුවන්.. ඔය ලයින් 4 අදාල ටයිම් ෆ්‍රේම් 4 side එකෙන් තියෙනවා.. dds කියන්නේ ස්ටෝක් indicator එකක් .. ස්ටොක් ඉඳි වලදී අපි කරන්නේ යටධි සෙල් කරනවා උඩදී බයි කරනවා ..
මේක අලියන ගොඩක් වෙලේට කරන්නේ හයි ටයිම් ෆ්‍රේම් එකක් බලල ඉදරිය නිගමන කිරීම.. ඊ කිව්වේ මිනිහා 1h ටයිම් ෆ්‍රේම් එකට ගහින් බලනවා ඊට වඩා ලොකු ෆ්‍රේම් වල dds කොහෙද යන්නේ කියල...![]()
තව මැන් කරනවා ලයින් ටික ඔක්කොම එක ගොඩේ යද්දී මාර්කට් එකේ පීක් එක හොයන එකක්.. එකට මම උඩදී කිව්වා rsi indiyath use කරලා කරන්නේ..![]()
ඔය මම බොක්ස් එකෙන් මාක් කරලා තියෙන්නේ ඊ වගේ අවස්තාවක් .. ඔය ස්ක්‍රීන් එකේ ලයින් දෙකක් නෙහ් එක ගොඩේ තියෙන්නේ.. නමුත් හරීම එකේ 4 තියෙන්නේ ඕන.. එහෙම එකක් මේ වෙලේ තිබ්බේ නැ.. එකයි ඕක ගත්තේ.. සහ ඔකේ අර රතු පාට තුනී ලයන් එක dds නෝමල් indiya... එක මම වෙනම drag and ඩ්‍රොප් කරලා දාලා තියෙන්නේ..ඔන්න ඔහොම එකට යද්දී rsi indiyen 0 ලෙවල් ක්‍රොස් එකක් එක්ක මාකට් පික් ලෙවල් හොයල opposite සයිඩ් එකට ට්‍රේඩ් කරනවා.. මටත් එක නම් හරියටම තේරෙන්නේ නැ මැන් කොහමද එහෙම හරියටම කියන්නේ කියලා...
![]()
![]()
හරි දැන් කියලා දෙන්න යන්නේ කොහොමද මේක use කරන්නේ කියල.. mtf ඉන්දියක් නම් අපි දන්නවා එක අඩුම රිපෙන්ට් වෙන්න පුළුවන් ටයිම් ෆ්‍රේම් එක තමා 1m එක නිසා 1m තොර ගන්න.. ඊට පස්සේ කරන්න තියෙන්නේ ලොකු ටයිම් ෆ්‍රේම් දෙකක dds ලයින් එක කපා ගෙන එම ලයින් දෙක යන ධිසාවටම යන ඊලග ලයින් එකේ සයිඩ් එකට ට්‍රේඩ් කරන්න .. ඕක තමා එලියන් රයිඩ් ද වෙවුස් කියන්නේ.. ලොකු ඒවා යන පැත්තට පොඩි ඒවා හැරනකන් ඉදලා ඒ පැත්තටම ට්‍රේඩ් ගන්න.. (number01 entry)
නමුත් මම නම් ලොකු ඒවා කපා ගෙන යන ඊට අඩු ලොකු එකක් සෙට් උනාමත් ගන්නවා .ඒ වට මම කියන්නේ මාකට් retrace කියලා.. (number 02.03 entries)
ඔය ට්‍රේඩ් තුන ගත්තානම් පිප්ස් 60ක් ගහන්න පුළුවන් පැය 3-4 කින්..ඔය වගේ ටව චර්ට් දෙකක් වත් බලපන් .. එතකොට මෝ පිප්ස් and මො එන්ට්‍රිස්
![]()
මචන් මම හරිද දන්නේ නෑ DDS දැම්ම විතරයි බඩු වැඩ.
හරිද දන්නේ නෑ
DDS
https://www.forexfactory.com/attachment.php/2561378?attachmentid=2561378
AA_MTF_DDS_Line V1.5A.mq4
https://www.forexfactory.com/attachment.php/2666053?attachmentid=2666053
ලක්ෂ්මන්ගේ ටෙලිග්‍රෑම් ගෘප් එකට වලෙන්කෝ
සම්පත් දායකයෙක් විදිහට![]()
ඇයි බන් ලක්ස්මන් ඉන්නෙ..ෆොරෙක්ස් කියන්නෙ සම්බාවිතාව තමයි...![]()



උඹ සල්ලි හොයනවද ?අපි සල්ලි හූයන්න ඕනිනේ බන් .....උඹ සල්ලි හොයනවද ?

හොඳ පස්නයක්.
D1,H4,H1 චාර්ට් ඔක්කොගෙම පෙන්නන්නෙ bearish මූව්මන්ට් එකක් එනව කියල 13.04.2018 න් පස්සෙ. මොකක් හරි ලොකු බලපෑමක් කරල තියෙනව කියල මට හිතෙනව යම් පුද්ගලයෙක් / කණ්ඩායමක්.
ඊයෙ මේජර් නිවුස් 2ක් තිබිල තියෙනව USD වලට. ඒකෙ රිසල්ට් එක අනුවත් වඩිපුර වෙන්න ඕන SELL එකක්. රෑ 10 ට තිබුන Federal Reserve ලොක්කගෙ speech එක නිසා හිතල තිබුනට වඩා වැඩි ඉෆෙක්ට් එකක් උනා වෙන්නත් පුලුවන්. ඒ speech එකෙ මොනවද කිව්වෙ කියල තාම දන්නෙ නෑ.
මේ මට හිතෙන දේ..




ලක්ෂ්මන්ගේ ටෙලිග්‍රෑම් ගෘප් එකට වලෙන්කෝ
සම්පත් දායකයෙක් විදිහට![]()
අනේ වරෙන් සුදූ.......mata telegram ne ban.. mam mekema innam.. ubalata free weleta mehe waren .. laxman help karawi anytime ubalata puluwan uparimen ..
mata telegram ne ban.. mam mekema innam.. ubalata free weleta mehe waren .. laxman help karawi anytime ubalata puluwan uparimen ..




අපි ලක්ෂ්මන් එක්ක අරෙහෙ යුද්දෙට යනවා කඩු නැතුවමසොයන්නා;23110752 said:මටත් හිතාගන්න බෑ තාම මොකක්ද සීන් එක කියලා.....
දැන්නම් ඔන්න GBP/USD pair එක SELL වෙමින් පවතිනවා....![]()



උත් ඉන්නවා ..එහෙනම් උඹ මේකේ කොස් කොටපන් ....අපි ලක්ෂ්මන් එක්ක අරෙහෙ යුද්දෙට යනවා කඩු නැතුවම
කොහෙද බන් ඊයේ රෙසිස්ටන්ට් එක රිච් කලා විතරයි .....දැන් නම් හැරිලා තියෙනවා ..මට තේරෙන්නේ නැත්තේ මචන් උඹලගේ රෙසිස්ටන් ලෙවල් එකයි මගේ එකයි වෙනස් වුනේ කොහොමද කියලා![]()

FIREBIRD...... මේ ටිකේ බුවා බිසීලු. පස්සේ එයිichi muku fansla ehema nedda meke .. ?![]()