GooGle I/O extended 2018

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මට මොබිටෙල් එකට දාන්න බැරි උනා. ඩයලොග් එකට නම් දැම්ම ඒත් කිසිම සද්දයක් නෑ.

    Mobitel eke MIC eken application eka hambuna kiyala email ekakvath ava daapu davase hitha hadennavath, dialog ekem ehemath na bn, labana avurudda wenakam inna wei vage
     
    • Like
    Reactions: nooby

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තාමත් Google I/O event එකට invitation එක ඇවිත් නැත්නම් සහ invitation එකක් ෂුවර් කරගෙන හිටියනම්....,
    2665.png
    ♥️
    263a.png
    ☺️ * Email එකට ගිහින් "[email protected]" කියලා search කරලා බලන්න.. සමහරුන්ගේ email එක ඇවිත් තිබිලා තියෙන්නේ spam folder එකට.. ඒ නිසා spam folder එකත් check කරන්න.. * එතනටත් email එකක් ඇවිත් නැත්නම් http://io.rsvp.lk/gdgsrilanka/google-io-2018 ලින්ක් එකට ගිහින් invitation ඉල්ලපු email එකෙන් Sign In වෙන්න.. ඊටපස්සේ දකුණු පැත්තේ තියන "Registrations" box එකේ ඇතුලේ වැටිලා තියන status එක මොකක්ද කියලා බලන්න.. එතන "You have been selected" කියලා වැටිලා තිබුනොත් GDG Sri Lanka page එකට message එකක් දාලා කියන්න select වුනත් තමන්ට invitation email එක ඇවිත් නැහැ කියලා.. සමහරුන්ට select වුනත් email එක ලැබිලා නෑ.. එතනත් තමන්ව select කරගෙන නැත්නම් කලබල වෙන්න එපා.. දෙවෙනි වටේ තෝරාගැනීම්වලින් ඔයාට චාන්ස් එකක් එන්න පුළුවනි.. බලාපොරොත්තු කඩකරගන්න එපා..
    :)


    https://www.facebook.com/events/172...1768569116538727&comment_tracking={"tn":"R0"}
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    okeda ban ara pizza kanna denne..free.man gihin na asawata.api wage godayo ganiyda ban

    1. පිසා ලංකාවේ මහා දෙයක් උනාට ඉන්දියාවේ පාරෙත් විකුණන කෑමක්. :lol:
    2. මේකට ගොඩේ පොස් කියල දෙයක් නෑ අලුත් Google Technology ගැන දැනගන්න කැමැත්තක් තියෙනවා නං ගියාට වරදක් නෑ :)
     

    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    1. පිසා ලංකාවේ මහා දෙයක් උනාට ඉන්දියාවේ පාරෙත් විකුණන කෑමක්. :lol:
    2. මේකට ගොඩේ පොස් කියල දෙයක් නෑ අලුත් Google Technology ගැන දැනගන්න කැමැත්තක් තියෙනවා නං ගියාට වරදක් නෑ :)

    ane ehemada ban..ekata mehe inna un.pizza kanna kalin photoshoot ekak karala fb insta dannathuwa kanne nane..yanna ona ban balanna ehenam..kohomada oka register wenna thiyenne
     

    lex75

    Member
    Feb 5, 2017
    195
    4
    0
    register wela yanna wenne nathi kenek innawa nam wena kenekta giyakida? ehema kenek innawa nam pm ekak danna
     

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    :D

    wennathi ban... api monawada danne kiyala hithenawa ithin meke hamadema danna porawal iddi

    math ekka ekata giya auruddata kalin aurudde idan i/o, devfest, mobile workshop hama ekatama apu ekek giya aurudde i/o ekata confirm karala giye na.. passe uuta devfestuth na me para I/O ekath thama na... man confirm karapu hama ekatama danata giya.. eaka hinda mata invitations enawa.. me parath awa... GDG godak events walata sarin sare confirm karala yana godak un invitations apu nathi unama kiyanne kalin ekata giyapu nathi nisa wennathi kiyala + UCSC eke adurana unuth kiuwa kalin confirm karala awith nattan case kiyala (samaharawita oraganize karana unwath ubala tharam danneth nathuwa athi :P ) :) :)


    github linkedin stack ehema daala thiyenna one hahahaha ammo sirawata ? yako ape 1st year batch eke unuth ( godak un ethakota Github/Linkedin ahalath na ) set ekakma awa ne giya aurudde I/O Devfest GDG workshops ehema eka digata :P :P :P :lol::lol::lol:

    Ow umba kiyana eka attha. Giyapara devfest eke invitation eka ewaddi unkiyala thibba confirm krala awe nathoth. aith gdg ewata wadda ganne na kiyla.

    BTW, EcoTrail karanm ginnk nathuwa giya nee. :P
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,579
    5,860
    113
    @ගෙදර
    මේ ටිකේ මොලේ මඤ්ඤං වෙලා හිටියේ..2න් එකකටවත් ඇප්ලයි කරන්ඩ බැරි උනා..පුලුවන් එකෙක් මාව ඇතුලට දාලා දීපන්කෝ... :( pleeeeth... :sorry:

    Same Here bro :sorry::sorry: