ගිය පාරත් ගියා .. මේ සැරේ දැම්මට මැසේජ් ආවේ නෑ
Second round enakam balan imu ehenam
ගිය පාරත් ගියා .. මේ සැරේ දැම්මට මැසේජ් ආවේ නෑ
මට මොබිටෙල් එකට දාන්න බැරි උනා. ඩයලොග් එකට නම් දැම්ම ඒත් කිසිම සද්දයක් නෑ.
Mobitel eke MIC eken application eka hambuna kiyala email ekakvath ava daapu davase hitha hadennavath, dialog ekem ehemath na bn, labana avurudda wenakam inna wei vage
Second round enakam balan imu ehenam

තාමත් Google I/O event එකට invitation එක ඇවිත් නැත්නම් සහ invitation එකක් ෂුවර් කරගෙන හිටියනම්....,![]()
![]()
![]()
* Email එකට ගිහින් "[email protected]" කියලා search කරලා බලන්න.. සමහරුන්ගේ email එක ඇවිත් තිබිලා තියෙන්නේ spam folder එකට.. ඒ නිසා spam folder එකත් check කරන්න.. * එතනටත් email එකක් ඇවිත් නැත්නම් http://io.rsvp.lk/gdgsrilanka/google-io-2018 ලින්ක් එකට ගිහින් invitation ඉල්ලපු email එකෙන් Sign In වෙන්න.. ඊටපස්සේ දකුණු පැත්තේ තියන "Registrations" box එකේ ඇතුලේ වැටිලා තියන status එක මොකක්ද කියලා බලන්න.. එතන "You have been selected" කියලා වැටිලා තිබුනොත් GDG Sri Lanka page එකට message එකක් දාලා කියන්න select වුනත් තමන්ට invitation email එක ඇවිත් නැහැ කියලා.. සමහරුන්ට select වුනත් email එක ලැබිලා නෑ.. එතනත් තමන්ව select කරගෙන නැත්නම් කලබල වෙන්න එපා.. දෙවෙනි වටේ තෝරාගැනීම්වලින් ඔයාට චාන්ස් එකක් එන්න පුළුවනි.. බලාපොරොත්තු කඩකරගන්න එපා..

okeda ban ara pizza kanna denne..free.man gihin na asawata.api wage godayo ganiyda ban


1. පිසා ලංකාවේ මහා දෙයක් උනාට ඉන්දියාවේ පාරෙත් විකුණන කෑමක්.
2. මේකට ගොඩේ පොස් කියල දෙයක් නෑ අලුත් Google Technology ගැන දැනගන්න කැමැත්තක් තියෙනවා නං ගියාට වරදක් නෑ![]()
![]()
wennathi ban... api monawada danne kiyala hithenawa ithin meke hamadema danna porawal iddi
math ekka ekata giya auruddata kalin aurudde idan i/o, devfest, mobile workshop hama ekatama apu ekek giya aurudde i/o ekata confirm karala giye na.. passe uuta devfestuth na me para I/O ekath thama na... man confirm karapu hama ekatama danata giya.. eaka hinda mata invitations enawa.. me parath awa... GDG godak events walata sarin sare confirm karala yana godak un invitations apu nathi unama kiyanne kalin ekata giyapu nathi nisa wennathi kiyala + UCSC eke adurana unuth kiuwa kalin confirm karala awith nattan case kiyala (samaharawita oraganize karana unwath ubala tharam danneth nathuwa athi)
![]()
![]()
github linkedin stack ehema daala thiyenna one hahahaha ammo sirawata ? yako ape 1st year batch eke unuth ( godak un ethakota Github/Linkedin ahalath na ) set ekakma awa ne giya aurudde I/O Devfest GDG workshops ehema eka digata![]()
![]()
![]()
![]()

මේ ටිකේ මොලේ මඤ්ඤං වෙලා හිටියේ..2න් එකකටවත් ඇප්ලයි කරන්ඩ බැරි උනා..පුලුවන් එකෙක් මාව ඇතුලට දාලා දීපන්කෝ...pleeeeth...
![]()

