Elakiri Brola
8 - 4 Job කරල ඒපා වෙලා ඉන්නේ
පොඩි business එකක් කරන්න අදහසක් තියෙනවා කිසිම දෙයක් හිතෙන්නේ නෑ ..
මම දැනට සංවර්ධන නිලධාරි කෙනෙක් විදියට වැඩ කරන්නේ. IT Degree එකක් තියෙනවා.
මගේ හොදම යාළුවා Best Life කියලා එකකට සෙට් වෙල ඉන්නවා ඌනම් කාර් අරන් එකෙන් අයින් වෙලා හොදට ඉන්නවා ඒ වගේ අයෝජනයක් කරන එක හොදයිද ??