business help

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    Elakiri Brola

    8 - 4 Job කරල ඒපා වෙලා ඉන්නේ
    පොඩි business එකක් කරන්න අදහසක් තියෙනවා කිසිම දෙයක් හිතෙන්නේ නෑ ..
    මම දැනට සංවර්ධන නිලධාරි කෙනෙක් විදියට වැඩ කරන්නේ. IT Degree එකක් තියෙනවා.
    :sorry:

    මගේ හොදම යාළුවා Best Life කියලා එකකට සෙට් වෙල ඉන්නවා ඌනම් කාර් අරන් එකෙන් අයින් වෙලා හොදට ඉන්නවා ඒ වගේ අයෝජනයක් කරන එක හොදයිද ??
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    Elakiri Brola

    8 - 4 Job කරල ඒපා වෙලා ඉන්නේ
    පොඩි business එකක් කරන්න අදහසක් තියෙනවා කිසිම දෙයක් හිතෙන්නේ නෑ ..
    මම දැනට සංවර්ධන නිලධාරි කෙනෙක් විදියට වැඩ කරන්නේ. IT Degree එකක් තියෙනවා.
    :sorry:

    මගේ හොදම යාළුවා Best Life කියලා එකකට සෙට් වෙල ඉන්නවා ඌනම් කාර් අරන් එකෙන් අයින් වෙලා හොදට ඉන්නවා ඒ වගේ අයෝජනයක් කරන එක හොදයිද ??

    Best Life එකේ යාලුවා මොනාද බන් කරන්නේ. යාඵවාට ලොකු ආදායමක් එනවා ඇති නේද?
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මගේ හොදම යාළුවා Best Life කියලා එකකට සෙට් වෙල ඉන්නවා ඌනම් කාර් අරන් එකෙන් අයින් වෙලා හොදට ඉන්නවා ඒ වගේ අයෝජනයක් කරන එක හොදයිද ??
    giphy.gif
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් බං බෙස්ට් ලයිෆ් තමයි ගොඩ යන්න පුළුවන් එකම තැන.
    මගේ යාලුවෝ සෙට් එකක්ම ඉන්නවා ගොඩ ගිය
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඇත්ත කියපන් උබ Best Life එකෙන් නේද හා :lol: :lol:
     
    Last edited: