2018 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    යකෝ දැන් තරිදුව මොකුත්ම දන්නෑනෙ බලන් ගියාම තරිදු බබා එතකොට? :growl::angry:

    තරිදුවා ගමේ ගියාම කෙල්ලා ඔන්ලයින් එන්න දෙන්නේ නෑ ලැප්ටොප් ෆෝන් ඔක්කොම හන්ගනවා :oo:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හිරු සදු නැතුව ගියොත් එහෙම ලෝකෙ කොහොමද පවතින්නෙ නෙහ්.....ඒකද ඒ සින්දුවෙන් කියවෙන්නෙ? වෑව් :cool:

    සඳත් ඉරත් නැති තරුත් වැසී ඇති
    වනන්තරේ නැත තනියක්
    ඔබත් මමත් ඇති මටත් ඔබත් ඇති
    මිනිස් පුරේ ඇයි තනියක්..//
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    chris brown - strip සින්දුව ඕනේ :love:

    giphy.gif