තරිදු....බොලිවුඩ් මික්ස් එකක් ලබන සතියෙ කරන්නකො අප්පා![]()
ඔයාට බැරිද රේඩියෝ ප්රෝග්රෑම් එකක් දෙකක් කරන්න....

තරිදු....බොලිවුඩ් මික්ස් එකක් ලබන සතියෙ කරන්නකො අප්පා![]()

යකෝ දැන් තරිදුව මොකුත්ම දන්නෑනෙ බලන් ගියාම තරිදු බබා එතකොට?![]()

අශාන් පොඩි උන් එක්ක කැට ගහලා හොරකරන්න ගිහින් ගුටි කාලා ගමේම පොඩි කොල්ලො කුරුටොන්ගෙන්![]()

හිරු සදු නැතුව ගියොත් එහෙම ලෝකෙ කොහොමද පවතින්නෙ නෙහ්.....ඒකද ඒ සින්දුවෙන් කියවෙන්නෙ? වෑව්![]()
chris brown - strip සින්දුව ඕනේ![]()

තරිදු....බොලිවුඩ් මික්ස් එකක් ලබන සතියෙ කරන්නකො අප්පා![]()

thariduwa meke video ekath ekka dapan
18+ ekkakda![]()
ඔයාට බැරිද රේඩියෝ ප්රෝග්රෑම් එකක් දෙකක් කරන්න....![]()