2018 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1

උයා ට්‍රාන්ස්පෝමර් දැක්කාම හැගිම් පාලනේ කරනගන්නවද :baffled::rofl:

මොනවද කරනව කිව්ව හින්ද එහෙම කිව්වෙ....මොක්ද්ද ඒ හැගීම් පාලනය කරන කතාව? :nerd:
 

ashan_j

Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මදැයි රික්වෙස්ට් එකක් කරන්න ගියා :baffled:

    giphy.gif

    ඕකේ ඊ්ලග පාර කලින් එන්නං එහෙනම් :)
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොනවද කරනව කිව්ව හින්ද එහෙම කිව්වෙ....මොක්ද්ද ඒ හැගීම් පාලනය කරන කතාව? :nerd:


    ඔයා අසහනේ කියලා කීව්, හැගීමක් වෙන්ඩැති කියල හිතුවා :dull: