මේකේ ඉන්නකොට වයිෆ් හට්ටි මුට්ටි වලින් ගහනවා ඇති.පව් කොහොම හිටපු කොල්ලෙක්ද ඉතින්

උයා ට්රාන්ස්පෝමර් දැක්කාම හැගිම් පාලනේ කරනගන්නවද

මොනවද කරනව කිව්ව හින්ද එහෙම කිව්වෙ....මොක්ද්ද ඒ හැගීම් පාලනය කරන කතාව?![]()

මල් පිපී වසන්තයේ - කල් ඕනා දෝ
කල් හෝ නා හෝ එකේ සිංහල සිංදුව දෙන්ට පුලුවන්ද
තරිස්

ෆ්රී බියර් දෙකක් දෙනවා රික්ස්වෙස්ට් එක දුන්නොත්1000 ක රීලෝඩ් එකක් දෙනව මගෙ රික්වෙස්ට් එක දුන්නොත්, තරිඩුවො....![]()
මේකේ ඉන්නකොට වයිෆ් හට්ටි මුට්ටි වලින් ගහනවා ඇති.පව් කොහොම හිටපු කොල්ලෙක්ද ඉතින්

ඔයා අසහනේ කියලා කීව්, හැගීමක් වෙන්ඩැති කියල හිතුවා
ඔව් ඩයලොග් එකෙන් වැඩබොලැයි වෑර්ලස් කට්ට දැන් වැඩ කොරනවැයි.....??
ෆ්රී බියර් දෙකක් දෙනවා රික්ස්වෙස්ට් එක දුන්නොත්

මදැයි රික්වෙස්ට් එකක් කරන්න ගියා
![]()
ඕකේ ඊ්ලග පාර කලින් එන්නං එහෙනම්![]()
ඔයාගෙ 9 වගේද 1000 ක් හ්ම්ම්...![]()
