2018 Apr-18- ElaKiri Radio ! -Music Hut with tharindumj

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ape bosath ohomai ban
    poragen berila bonne nethuwa giyoth
    liyuma deela gedara yana eka sepai

    යකෝ මරු බොස්ලානේ... අපේ බොසා බිව්වම වටේටම බනිනවා... පිස්සෙක් වගේ... හයියෙන් කැස්සත් බනිනවා යකෝ.. :lol::lol::lol: හිනා කාල මැරෙනවා
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    රෝජා ෆිල්ම් එකේ පට්ටම සිංදු සෙට් එකක් තියෙනවා

    ඒ ෆිල්ම් එකෙන් පස්සේ තමයි මචෝ ඒ ආර් රහ්මාන්ට අද මේ තියෙන වටිනාකම ලැබුණේ. මේ තියෙන්නේ ඒ ෆිල්ම් එකේ මැඩියගේ ෆේවරිට්ම සෝන්ග් එක!!!:)

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නොලැබෙන? මොනාද නොලැබෙන අර කටුස්සගෙන් අහන්න හම්බුන් නැද්ද කියල :angry:

    නැ තමා..හැමදාම මගේ ලගට වෙලා අඩනවා ඔයා මාටියා ගහලා කියලා එයාගෙ රිලොඩ් එක:frown:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අද බොන පාටියක්... :lol::lol::lol::lol: අප්‍රේල් අවුරුදු පාටිය ඔපීසියේ... :lol::lol::lol: බොසා නං වැනි වැනි ගියා...

    හ්ම්ම් හ්ම්ම් හරි හරි ප්‍රොමෝශන් එකක් හම්බෙනවනන් ඕනෙ දෙයක් නෙහ් උබටනන් අම්මෙ...උබත් :angry:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ow ban meheth hena nihadai wessa nisa mokuth penne ne

    giphy.gif
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හ්ම්ම් හ්ම්ම් හරි හරි ප්‍රොමෝශන් එකක් හම්බෙනවනන් ඕනෙ දෙයක් නෙහ් උබටනන් අම්මෙ...උබත් :angry:

    ප්ලැන් බල්ලෝ යන්න... ප්‍රොමෝෂන් නෙමෙයි අවුරුදු පාටි :frown::frown::frown:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ මරු බොස්ලානේ... අපේ බොසා බිව්වම වටේටම බනිනවා... පිස්සෙක් වගේ... හයියෙන් කැස්සත් බනිනවා යකෝ.. :lol::lol::lol: හිනා කාල මැරෙනවා
    ow ban bonne nethnam trip eka ehema enna epa kiyala thiyenne
    hee hee
    kindi karalama maranawa ita passe