හිනා වෙද්දි ඔලුව පිටිපස්ස රිදෙනවා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,778
    28,156
    113
    හිනා වෙද්දි ඔලුව පිටිපස්ස රිදෙනවා



    මචන්ලා දැන් ටික කාලෙක් ඉඳලා, මම හිනා වෙද්දි හයියෙන් .(නිකන් සතුටක් එක්ක වගේ ) මගෙ වම් පත්තෙ ඔලුව පිටිපස්ස රිදෙනවනේ.. මම ටිකක් නිදිත් මරනවා.. උඹලටත් එහෙම වෙලා තියේද? සාමාන්‍ය දෙයක්ද බන් ඒක :dull:
     
    • Like
    Reactions: malakadss

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබ කිව්වා විතරයි මගෙත් කැක්කුමක් පටන් ගත්තා
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,156
    113

    thanks

    peya7k aniwa nidaganin macho
    natnam prashna thama... anyway docekta pennapan..
    baya wenna deyak na.

    නින්දක් නෑ මචන් මට හරියට..මම නිදාගද්දි පාන්දර 3,4 වෙනව..තෑන්ක්ස් මචන් :)


    :) Thank you

    උබ කිව්වා විතරයි මගෙත් කැක්කුමක් පටන් ගත්තා

    :rofl::rofl::lol::lol: Sorry
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට හිනාවෙන්නැතුවත් රිදෙනව :yes: වේගෙන් ඇවිද්දාම වගේ :) මැරෙන්න ලඟ ඇති බං වැඩිය ගනං ගන්නැතුව ඉඳපං :yes:
     
    • Like
    Reactions: CorD SaC

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,156
    113
    RIP uba merenna yanne :(:(
    joke hode

    :lol: තෑන්ක්ස්

    මට හිනාවෙන්නැතුවත් රිදෙනව :yes: වේගෙන් ඇවිද්දාම වගේ :) මැරෙන්න ලඟ ඇති බං වැඩිය ගනං ගන්නැතුව ඉඳපං :yes:

    ඔව් නේ බන්.. :lol: එල එල :dull: