මචංලා මට පොඩි හෙල්ප් එකක් ඔනි.. මම B.tech in mechatronics degree එක
Complete කරා.. දැන් ඉතින් ජොබ් එක්ක හොයාගන්න ඕනි.. මම හොයන්නෙ Automation, IOT වගේ project කරන තැනක්.හැමදාම එකමදෙ කරන්න තැනක් නැතුව අලුත් දේවල් කරන තැනක්..
* Android Programming.
* Atmel,PIC, Arduino Programming.
* FPGA, CPLD, VHDL basic
* PHP,HTML,CSS, JS
* PLC, Hydraulics, Pneumatic
* Altium, orCad, Cadsoft Eagle Shematic & PCB drawing
* SolidWordk 3D Modeling.
උඩ සදහන් කරලා තියෙන Field ගැන මම දන්නවා.. මේවගෙ දෙවල් කරන තැන්වල ජොබ් එක්ක තමයි හොයන්නෙ.. උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න..