Part time Job එකක් හොයාගන්න ඕනි..පුලුවන් අය උදව්වක් කරන්න..මෙි දවස්වල හුගක් අමාරුවෙන් තමා class fee හොයාගන්නෙත්..
* Android Programming.
* PIC MCU Programming.
* Arduino Programming.
* Cadsoft Eagle Shematic & PCB Design.
* Proteus Simulation, Shematic & PCB Design.
* SolidWordk 3D Modelling.
උඩ සදහන් කරලා තියෙන Field වලට සම්බන්ධ Part time Job එකක් තමයි හොයන්නෙ.. project විදියට වැඩ අරගෙන ගෙදර ඉදන් කරන්න පුලුවන් විදියෙ Job එකක් නම් හුගක් හොදයි.. නැත්නම් Weekend එකේ වැඩ කරන්න පුලුවන්..