The Originals patta TV series ekak ban

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,771
    40,421
    113
    වැම්පයර් ඩයරිස් එකෙන් තමයි මෙයාලා මුලින් ආවේ :lol::lol::lol: එහෙම ක්‍රොස් විල්ලක් උනේ නෑ ඉඳලා හිටලා එකෙක් ඇවිත් ගියා මිසක් TVD එකේ ප්‍රධාන චරිත මේකට ආවේ නෑ :rolleyes:

    :yes::yes:

    baiscope aken sub eka krida bn..season 4 ake sub eka kreth gdk amruwen 😟

    Mama nam sinhala sub ekka balanne naha. Theruma awul yanawa
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Mama nam baluwa. Supiri. Rebekah thawath lassana wela :love::love:

    RjMzyft.jpg

    මට පේන්න බෑ එ්කිව.. සිරාවට..:angry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අැයි බං මතක නැද්ද එ්කි කලව්ස්ට ගේමදෙන්න ගියේ මාසැල් එක්ක එකතු වෙලා..:(

    ඒත් මචන් එහෙම කරන්න බැරි උනා.කවදාවත් කරන්නත් බෑ.
    අනික ඒකිගේ ලව් එකට අවුල දානවා ඒ දවස වල ක්ලවුස්.
    එකට සමාව දීපන් ඒ හින්දා මන් කියන්නේ :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,771
    40,421
    113
    අැයි බං මතක නැද්ද එ්කි කලව්ස්ට ගේමදෙන්න ගියේ මාසැල් එක්ක එකතු වෙලා..:(

    ඒත් මචන් එහෙම කරන්න බැරි උනා.කවදාවත් කරන්නත් බෑ.
    අනික ඒකිගේ ලව් එකට අවුල දානවා ඒ දවස වල ක්ලවුස්.
    එකට සමාව දීපන් ඒ හින්දා මන් කියන්නේ :lol:

    :yes::yes:
    Math kiyanne eka thamai. Klaus thamange ayata godak adare karana kenek. Kotinma manasika ledek ban. U kamathi na thamange nangi wena ekak ekka set wenawata. Wisheshayen thaman hadapu marcel wage ekak ekka set wenawata. Onna balapanko kawada hari hope ta kollekwa hoya ganna denneth na. Uwath baya karala epa wenna wada karai.

    Ithin e klaus ge wade nisai rebekah ehema kare. Klaus ta issarama thaththa godak karadara karane. Eeka iwasaganna baruwa rebekah eyage thaththawath maranna giya ban. Rebekah klaus ta patta aadarei. Habai ithin mikeal wa awussanawa kiyanne kaluswa maranawama thamai. Adare andai neh ban. Anika ganiyek nisa modai. Mama kiyanne e moda kamata samawa diyan

    01:00 idan balanna
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    හෝප්ට ටෝක් කරන කොල්ලව ක්ලවුස්ට මාට්ටු වෙලා ඌගේ බෙල්ල කඩලා දාන සීන් එකක් බලනකම් ඉවසිල්ලක් නෑ බන්. අනිත් එක එලයිජට මතකය ගන්න එක.

    උබ හිතන්නේ ඔය හොප්ට ලයින් දාන පගරනැට්ටා හොද එකෙක් කියලද?
    කතාවේ හැටියට විශ්වාස කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,771
    40,421
    113
    උබ හිතන්නේ ඔය හොප්ට ලයින් දාන පගරනැට්ටා හොද එකෙක් කියලද?
    කතාවේ හැටියට විශ්වාස කරන්න අමාරුයි.

    මටත් ඌ ගැන සැකයි බන්. ඌ හෝප් නැති වෙලේ මුළු ගේම විපරම් කර කර බැලුවා. හෙන්රිව මැරුවෙත් මූද දන්නෙ නෑ. හැබැයි හෝප් නම් ඌට කැමති පාටයි නේද.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මටත් ඌ ගැන සැකයි බන්. ඌ හෝප් නැති වෙලේ මුළු ගේම විපරම් කර කර බැලුවා. හෙන්රිව මැරුවෙත් මූද දන්නෙ නෑ. හැබැයි හෝප් නම් ඌට කැමති පාටයි නේද.

    දැනට ඌව තමයි මටත් සැක.ඕකා හොද එකෙක් වෙන්න තියෙන
    ඉඩ කඩ බොහොම අඩුයි
    :lol:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    හෝප්ට ටෝක් කරන කොල්ලව ක්ලවුස්ට මාට්ටු වෙලා ඌගේ බෙල්ල කඩලා දාන සීන් එකක් බලනකම් ඉවසිල්ලක් නෑ බන්. අනිත් එක එලයිජට මතකය ගන්න එක.

    මටත් ඔයි උ කොලේ වහල ගේම ගහන්නේ..:angry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,771
    40,421
    113
    දැනට ඌව තමයි මටත් සැක.ඕකා හොද එකෙක් වෙන්න තියෙන
    ඉඩ කඩ බොහොම අඩුයි
    :lol:

    මටත් ඔයි උ කොලේ වහල ගේම ගහන්නේ..:angry:

    මයිකල්සන්ලගෙන් පලි ගන්න ආපු එකෙක්ද කියලත් වෙලාවකට හිතෙනවා :dull::dull:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මයිකල්සන්ලගෙන් පලි ගන්න ආපු එකෙක්ද කියලත් වෙලාවකට හිතෙනවා :dull::dull:

    ඌ කාගේ හරි අත කොලුවෙක් වෙන්න ඕනේ :yes: