yahapalanayen apita dunna price eka aduma brand new car eka dan lankawe

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    GTRZ මේකේ නම් review එකක් ඕනමයි.පට්ට වන්ඩියක් නේ.:love::love::love:.:cool::love:



    ln.jpg


    s.jpg


    re60bajajstory_1_560x420.jpg


    20a823abe4eae8bfad9879ee05ee548b.jpg


    Bajaj QUTE යනුවෙන් වෙළදපොලට පැමිනෙන මෙම මෝටරථය 4 දෙනෙකුට පහසුවෙන්ම ගමන් කල හැකි ආරක්ෂා සහිත වාහනයකි.216cc එන්ජින් ධාරිතාවයකින් යුත් මෙය ලීටරයකින් 36km පමණ ධාවනය කල හැක 70 Kmph මධ්‍ය වේගයක් තබා ගැනීමට හැකි වෙයි. ඉන්දියාවේ මිල INR ලක්ෂ 4 වන අතර ලංකාවේ වෙළදපොලට පැමිණ ඇත්තේ Rs 975,000 වෙයි

    Engine 200cc DTS-i single-cylinder
    Fuel Type Petrol, CNG
    Max. Power 20 BHP
    Top Speed 70 KMPH
    Mileage 35 KMPL
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,964
    34,391
    113
    දැන් ඉතින් වෙන කුමක් කරන්නද?
    ගොල්ෆ් කරත්තේ ගන්නවා මිස
     
    • Like
    Reactions: dilshanjvc

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,946
    3,509
    113
    Pls wear a MASK
    දැන් ඉතින් වෙන කුමක් කරන්නද?
    ගොල්ෆ් කරත්තේ ගන්නවා මිස

    ඇයි නාකද?බලපන්කො කුරුළු පැටියෙක් වගේ.හරිම කියුට්.:love:
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,394
    1,662
    113
    Laksha 9k.. Pissuda bn ochchra denna oya huchakkuwata.. Thawa keeyak hri dala 2nd hand alto ekak hri pandek hri gannawa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    කරුපයියා ලක්ස 3 ට දෙනවා කිව්ව වන්ඩිය නේද මේ ?





    බජාජ් කූටේ by Volkswagon කුලියාපිටිය
     

    Bilida

    Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    කවුද යකෝ මේක හොද නැහැ කියන්නෙ.
    මේක මරු. හැබැයි ඉතින් කාර් එකක් ගෙදර තියෙන්න ඕන. මේක ගන්නවනම්.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    දැන් ඉතින් වෙන කුමක් කරන්නද?
    ගොල්ෆ් කරත්තේ ගන්නවා මිස

    හැම දේම ආණ්ඩුවෙන් කරල දෙනකන් බලන්න ඉන්න එපා යකෝ. කලුපාට ස්ප්‍රේ කෑන් එකක්
    අරන් ඩෑෂ් බෝර්ඩ් එකට ගහපන්. එතකොට ජෙනුයින් ලූක් එකක් එයි. හැබැයි ඇතුලෙ ඉඩ කඩ මදි නිසා
    මහත කෑලි ටෝක් කරන්න ඉන්න එවුන්ටනම් මේක හරියන එකක් නෑ.
     
    Last edited: