Forex ලාබ පාඩු

SheltonKolla

Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    pay your attention to usdchf sell opportunities.. let it to marinate:D:D

    20180420-dwo-35kb.jpg



    aa7b6439dba5a194847fca7cc09bb29b.jpg

    මචන් උබ ගාව ඔය dashboard දෙක තියෙනවාද? උබ අරුගෙන් සල්ලි දීලා ගත්තනම් ඔනේ නෑ;);). නිකන්නම් හම්බ උනේ මටත් දීපන්කො:):)
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    sure ? mona time frame ekeda karanne machn .. ? ichi default mt4 values or customs values da use karanne ?

    75% විශ්වාසයි.... Special time frame නැ බන් ... Lower time frame යද්දී win rate එක අඩු වෙනවා. Time frame 3 trade එකට use කරන්න higher time frame for analysis(momentum + s&r) second time frame එක entry point එකක් බලන්න. Lower time frame එකෙන් entry එකේ sl tp set කර ගනන්. Default use කරන්න එකට හේතුවක් තියෙනවා. :yes::yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    me mokadda ayiye ????:eek::eek::eek:

    ee dash board deken kiyanne ban last candles 5 koheda tiyenne kiyala.. rsioma saha dds indicator wala..

    ex: 15 mint nam yatama tiyenne 80 nam eeta passe 60, 46, 25 nam api dannawa 15 mint eke rsioma sell side ekata lead wenawa kiyala.. aa wage ban .. :yes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම ෆොරෙක්ස් කරන්නෙ නෑ. පවුම Rs.225 ඉඳන් 218 ට බැස්සා නේද එක දවසකදි. උඹලට ඒකෙන් ඉෆෙක්ට් එකක් නැද්ද?
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,180
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ෆොරෙක්ස් කරන්නෙ නෑ. පවුම Rs.225 ඉඳන් 218 ට බැස්සා නේද එක දවසකදි. උඹලට ඒකෙන් ඉෆෙක්ට් එකක් නැද්ද?

    උඩ ගියත් ඉෆෙක්ට් පහලගියත් ඉෆෙක්ට් පුටා.......
    බම්ප් සිංහලු!!!!
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    කැප්ටන් මාමේ LUXMENගේ FX ටෙලිග්‍රෑම් චැට්‌ එකට සෙට්වෙයන්......

    Nawe idan telegram enna behe puthe. Gedara awama thama.Me internet eken elakiri enawa arenna wena yamak behe.Anyway thanks for inviting