ඩබ්ලිව් ජයසිරි
ඩබ්ලිව් ජයසිරි කියන රංගන ශිල්පියා අමුතු උන්මාදයකින් පෙලෙන්නෙක්. ඔහු විතරක් නෙමේ ලංකාවේ ඉන්න ප්රගතශිලීයි කියාගන්නා සමහර පිරිසකගේ තියෙන අමුතු උන්මාදය ඔහුන්ට ලැබෙන මුදල මත දෝලනය වෙනවා. දැන් මේ ජයසිරි උන්නැහේට තියෙන ලොකුම ප්රශ්නය සරත් වීරසේකරයන් අධ්‍යක්ෂණය කළ ගාමණි චිත්‍රපටයේ භික්ෂුවගේ චරිතය වෙනුවෙන් රගපාපු එක. ඇත්තටම ඒ චරිතයට මේ මනුස්සයාව ගැපෙන්නේ නැහැ. සරත් වීරසේකර මහතා දැන් ලැජ්ජා වෙනවා ඇති ඒ චරිතයට මේ වගේ මිනිහෙක් ගත්තු එක. ශ්‍රි මහා බෝධිය ලග මස් කට්ටක් කකා අඩියක් ගහන්න ආසාවෙන් ඉන්න මේ මනුස්සාව ගාමණිහි අර ශ්‍රෙෂ්ඨ භික්ෂුවගේ චරිතය රගපාන්න ගත්තු එකට අපි හැමෝටම තියෙන්නේ කලකිරීමක්. බෞද්ධ සංස්කෘතිය ගැන තරහක් මේ මිනිහාට ඇතැයි කියමුකෝ. මේ මනුස්සයා නිරාගමික හෝ වෙන ආගමක කියමුකෝ. ඒත් කිසිම ආගමකට මේ විදියට ගරහන්න ඔය කියන ප්‍රගතශිලි එවුන්ට පුලවන්ද? මම ඒකයි කිව්වේ එක එක වෙලාවට ලැබෙන මුදලට අනුව මේ අයගේ කට සහ මතය දෝලනය වෙනවා. “මගේ වටිනාකම මුදලින් ලැබුණු නිසා මම රගපාන්න කැමති වුණා.මන් තිරනාටකය කියෙව්වෙ නැහැ(කියෙව්වත් දෙන මුදල ගැන හිතලා මම රගපානවා)“ මේ ගාමණි චිත්‍රපටය ගැන කියන ඔහුගේම වචන. පේනවනේ මුදල ඇර වෙන දෙයක් මේ ජීවිත වල නැහැ කියලා. ඒක වහගන්න කොහෙන් හරි අමුණා ගත්තු වචන ටිකක් පාවිච්චි කරනවා. මේ පුද්ගලයාට ලැබුණූ හොදම සහ ගැලපෙනම චරිතය දෙන්න ආලෝකා උදපාදි චිත්‍රපටය අධ්‍යක්ෂකවරයා ක්‍රියා කරල තිබීම නම් සතුටට කාරණයක්. මුන්දැට ගැලපෙන්නේ රෙදි කඩකින් අහවල් කොටස වසාගෙන අර ගාන්ඨාරේ ගහන චරිතෙම තමයි. ඒකත් පාවා දෙන්න. ඔය වගේ ගාන්ඨාර හොලවල තමයි මේ අසරණ මිනිස්සු කීයක් හරි හොයාගන්නේ. ඔය ගාමණි චිත්‍රපටය ගැන හොලවන ගාන්ටාරෙත් එහෙම එකක් කියලයි මට හිතෙන්නේ. කොහොම නමුත් මින් ඉදිරියට මේ පුද්ගලයාව භික්ෂුන්ගේ චරිත වලට යොදා නොගන්නත් අධ්‍යක්ෂකවරුන් හිතන්න ඕන. ඒවගේම මේ මිනිසා භික්ෂුවක් ලෙස රගපාන චිත්‍රපටි වලට විරුදධත්වයපාන්න සබුද්ධික පාඨකයා තේරුම ගන්න ඕන.
චම්පා වෛද්‍යතිලක