ඩබ්ලිව් ජයසිරි

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඩබ්ලිව් ජයසිරි

    31124591_1898564690174336_1427340666093961216_n.jpg

    ඩබ්ලිව් ජයසිරි කියන රංගන ශිල්පියා අමුතු උන්මාදයකින් පෙලෙන්නෙක්. ඔහු විතරක් නෙමේ ලංකාවේ ඉන්න ප්‍රගතශිලීයි කියාගන්නා සමහර පිරිසකගේ තියෙන අමුතු උන්මාදය ඔහුන්ට ලැබෙන මුදල මත දෝලනය වෙනවා. දැන් මේ ජයසිරි උන්නැහේට තියෙන ලොකුම ප්‍රශ්නය සරත් වීරසේකරයන් අධ්‍යක්ෂණය කළ ගාමණි චිත්‍රපටයේ භික්ෂුවගේ චරිතය වෙනුවෙන් රගපාපු එක. ඇත්තටම ඒ චරිතයට මේ මනුස්සයාව ගැපෙන්නේ නැහැ. සරත් වීරසේකර මහතා දැන් ලැජ්ජා වෙනවා ඇති ඒ චරිතයට මේ වගේ මිනිහෙක් ගත්තු එක. ශ්‍රි මහා බෝධිය ලග මස් කට්ටක් කකා අඩියක් ගහන්න ආසාවෙන් ඉන්න මේ මනුස්සාව ගාමණිහි අර ශ්‍රෙෂ්ඨ භික්ෂුවගේ චරිතය රගපාන්න ගත්තු එකට අපි හැමෝටම තියෙන්නේ කලකිරීමක්. බෞද්ධ සංස්කෘතිය ගැන තරහක් මේ මිනිහාට ඇතැයි කියමුකෝ. මේ මනුස්සයා නිරාගමික හෝ වෙන ආගමක කියමුකෝ. ඒත් කිසිම ආගමකට මේ විදියට ගරහන්න ඔය කියන ප්‍රගතශිලි එවුන්ට පුලවන්ද? මම ඒකයි කිව්වේ එක එක වෙලාවට ලැබෙන මුදලට අනුව මේ අයගේ කට සහ මතය දෝලනය වෙනවා. “මගේ වටිනාකම මුදලින් ලැබුණු නිසා මම රගපාන්න කැමති වුණා.මන් තිරනාටකය කියෙව්වෙ නැහැ(කියෙව්වත් දෙන මුදල ගැන හිතලා මම රගපානවා)“ මේ ගාමණි චිත්‍රපටය ගැන කියන ඔහුගේම වචන. පේනවනේ මුදල ඇර වෙන දෙයක් මේ ජීවිත වල නැහැ කියලා. ඒක වහගන්න කොහෙන් හරි අමුණා ගත්තු වචන ටිකක් පාවිච්චි කරනවා. මේ පුද්ගලයාට ලැබුණූ හොදම සහ ගැලපෙනම චරිතය දෙන්න ආලෝකා උදපාදි චිත්‍රපටය අධ්‍යක්ෂකවරයා ක්‍රියා කරල තිබීම නම් සතුටට කාරණයක්. මුන්දැට ගැලපෙන්නේ රෙදි කඩකින් අහවල් කොටස වසාගෙන අර ගාන්ඨාරේ ගහන චරිතෙම තමයි. ඒකත් පාවා දෙන්න. ඔය වගේ ගාන්ඨාර හොලවල තමයි මේ අසරණ මිනිස්සු කීයක් හරි හොයාගන්නේ. ඔය ගාමණි චිත්‍රපටය ගැන හොලවන ගාන්ටාරෙත් එහෙම එකක් කියලයි මට හිතෙන්නේ. කොහොම නමුත් මින් ඉදිරියට මේ පුද්ගලයාව භික්ෂුන්ගේ චරිත වලට යොදා නොගන්නත් අධ්‍යක්ෂකවරුන් හිතන්න ඕන. ඒවගේම මේ මිනිසා භික්ෂුවක් ලෙස රගපාන චිත්‍රපටි වලට විරුදධත්වයපාන්න සබුද්ධික පාඨකයා තේරුම ගන්න ඕන.

    චම්පා වෛද්‍යතිලක
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,047
    1
    28,499
    113
    100% true. He and other basterds like Asoka Hadagama, Sucharitha Gamlath, Upul Shantha Sannasgala, Dharmasiri Bandaranaike, Nirmal Ranjith, etc openly supported LTTE.
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    පෞද්ගලික ජිවිතයයි ආකල්පයි / වෘර්තීය ජිවිතයයි අපි පටලවා ගන්නවා නේද?
     
    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia
    100% true. He and other basterds like Asoka Hadagama, Sucharitha Gamlath, Upul Shantha Sannasgala, Dharmasiri Bandaranaike, Nirmal Ranjith, etc openly supported LTTE.

    Don't forget Gamini Viyangoda machan, He is another asshole who belongs to the same gang :angry: :angry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේ මනුස්සය කියන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න බැරි වහල් ගෝත්‍රික බයියො ඉන්නකන් මේ රට හදන්න බෑ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෞද්ගලික ජිවිතයයි ආකල්පයි / වෘර්තීය ජිවිතයයි අපි පටලවා ගන්නවා නේද?

    ගංකබරයෝ කලාව ගැන කතා කරන්න ගියාම ඔහොම තමයි.
    විශේෂයෙන් ඔය ලංකාවේ ඉන්න මජර දොස්තර ගං කබරු.
    :D:D
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මේ මනුස්සය කියන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න බැරි වහල් ගෝත්‍රික බයියො ඉන්නකන් මේ රට හදන්න බෑ.

    :yes::yes::yes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මේ මනුස්සයව මට මුන ගැහුනොත් එක අවවාදයක් දෙනව

    "ඕනවට වඩා අවංක විදියට අදහස් එලියට දාන්ඩ එපා" :yes:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space

    31124591_1898564690174336_1427340666093961216_n.jpg

    ඩබ්ලිව් ජයසිරි කියන රංගන ශිල්පියා අමුතු උන්මාදයකින් පෙලෙන්නෙක්. ඔහු විතරක් නෙමේ ලංකාවේ ඉන්න ප්‍රගතශිලීයි කියාගන්නා සමහර පිරිසකගේ තියෙන අමුතු උන්මාදය ඔහුන්ට ලැබෙන මුදල මත දෝලනය වෙනවා. දැන් මේ ජයසිරි උන්නැහේට තියෙන ලොකුම ප්‍රශ්නය සරත් වීරසේකරයන් අධ්‍යක්ෂණය කළ ගාමණි චිත්‍රපටයේ භික්ෂුවගේ චරිතය වෙනුවෙන් රගපාපු එක. ඇත්තටම ඒ චරිතයට මේ මනුස්සයාව ගැපෙන්නේ නැහැ. සරත් වීරසේකර මහතා දැන් ලැජ්ජා වෙනවා ඇති ඒ චරිතයට මේ වගේ මිනිහෙක් ගත්තු එක. ශ්‍රි මහා බෝධිය ලග මස් කට්ටක් කකා අඩියක් ගහන්න ආසාවෙන් ඉන්න මේ මනුස්සාව ගාමණිහි අර ශ්‍රෙෂ්ඨ භික්ෂුවගේ චරිතය රගපාන්න ගත්තු එකට අපි හැමෝටම තියෙන්නේ කලකිරීමක්. බෞද්ධ සංස්කෘතිය ගැන තරහක් මේ මිනිහාට ඇතැයි කියමුකෝ. මේ මනුස්සයා නිරාගමික හෝ වෙන ආගමක කියමුකෝ. ඒත් කිසිම ආගමකට මේ විදියට ගරහන්න ඔය කියන ප්‍රගතශිලි එවුන්ට පුලවන්ද? මම ඒකයි කිව්වේ එක එක වෙලාවට ලැබෙන මුදලට අනුව මේ අයගේ කට සහ මතය දෝලනය වෙනවා. “මගේ වටිනාකම මුදලින් ලැබුණු නිසා මම රගපාන්න කැමති වුණා.මන් තිරනාටකය කියෙව්වෙ නැහැ(කියෙව්වත් දෙන මුදල ගැන හිතලා මම රගපානවා)“ මේ ගාමණි චිත්‍රපටය ගැන කියන ඔහුගේම වචන. පේනවනේ මුදල ඇර වෙන දෙයක් මේ ජීවිත වල නැහැ කියලා. ඒක වහගන්න කොහෙන් හරි අමුණා ගත්තු වචන ටිකක් පාවිච්චි කරනවා. මේ පුද්ගලයාට ලැබුණූ හොදම සහ ගැලපෙනම චරිතය දෙන්න ආලෝකා උදපාදි චිත්‍රපටය අධ්‍යක්ෂකවරයා ක්‍රියා කරල තිබීම නම් සතුටට කාරණයක්. මුන්දැට ගැලපෙන්නේ රෙදි කඩකින් අහවල් කොටස වසාගෙන අර ගාන්ඨාරේ ගහන චරිතෙම තමයි. ඒකත් පාවා දෙන්න. ඔය වගේ ගාන්ඨාර හොලවල තමයි මේ අසරණ මිනිස්සු කීයක් හරි හොයාගන්නේ. ඔය ගාමණි චිත්‍රපටය ගැන හොලවන ගාන්ටාරෙත් එහෙම එකක් කියලයි මට හිතෙන්නේ. කොහොම නමුත් මින් ඉදිරියට මේ පුද්ගලයාව භික්ෂුන්ගේ චරිත වලට යොදා නොගන්නත් අධ්‍යක්ෂකවරුන් හිතන්න ඕන. ඒවගේම මේ මිනිසා භික්ෂුවක් ලෙස රගපාන චිත්‍රපටි වලට විරුදධත්වයපාන්න සබුද්ධික පාඨකයා තේරුම ගන්න ඕන.

    චම්පා වෛද්‍යතිලක

    නලුවෙක් ගෙ නලුකම අගයන්න දන්නෙ නැති ගොන් හැත්ත. පෞද්ගලිකත්වය එකක්, වෘත්තීයත්වය සහ දක්ශතාව තව එකක්. හාමුදුරුවන්ගෙ චරිතවලට කෙලින්ම මහනායක කට්ටුවෙන් එකෙක් ගත්තනම් හරි..... එතකොට ඔෆීසියල්ම රියල් බෞද්ධ.
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    100% true. He and other basterds like Asoka Hadagama, Sucharitha Gamlath, Upul Shantha Sannasgala, Dharmasiri Bandaranaike, Nirmal Ranjith, etc openly supported LTTE.

    Don't forget Gamini Viyangoda machan, He is another asshole who belongs to the same gang :angry: :angry:

    Don't forget Saman Rathnappriya machan, He is another asshole who belongs to the same gang & "Puravesi Balaya" Team