Mineral water Business

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මොන මැෂින් ද බන් පිටකොටුවේ public ලැට් එකේ ටැප් වලින් අරන් පුරවන උන් ඔය ඔක්කොම අතින් කරන්නේ. ඒ විදිහ හොයා ගත්තා නම් හරි.

    මාත් දැකලා තියනවා බන්. උන් වතුර පුරවන්නෙ ටොයිලට් එකෙන්. සීල් එක ගහන්නෙ හෙයාඩ්‍රයි මැෂින් එකක් වගේ එකකින්. ඒ වතුර බෝතල්වලින් බොද්දි ක්ලෝරින් රහ එනවා.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    05 පානීය ජලය බෝතල් කිරීම 2018.05.17 3450.00

    පුළුවන් නම් පලයන්. දවල් කෑම , හවස ටි එහෙන් දෙනවා. වැඩේ කරන්න කලින් හොද අයිඩියා එකක් ගන්න පුළුවන් උඹත් වැඩේට බහින්න හිතනවා නම් .:yes:
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,865
    6,737
    113
    38
    Galle
    පුළුවන් නම් පලයන්. දවල් කෑම , හවස ටි එහෙන් දෙනවා. වැඩේ කරන්න කලින් හොද අයිඩියා එකක් ගන්න පුළුවන් උඹත් වැඩේට බහින්න හිතනවා නම් .:yes:

    Mama karanne na ban. Aruta penna damme
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    oka sellam easy wadak nemei hariyata karanna lab ekak one hamadama water trst karala report pennanna one and tons more. competition eka patta wadi oya business eke.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මාත් දැකලා තියනවා බන්. උන් වතුර පුරවන්නෙ ටොයිලට් එකෙන්. සීල් එක ගහන්නෙ හෙයාඩ්‍රයි මැෂින් එකක් වගේ එකකින්. ඒ වතුර බෝතල්වලින් බොද්දි ක්ලෝරින් රහ එනවා.

    :yes: ඔව් බන්. එකනේ.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,636
    2,334
    113
    mage uncle kenekta tianawa company ekak.. normally oka mul tike profits nah (tikak parana company ekak dn 15yrs wage) passe tianne ithin bottle cost eka vtrai eyanm loku bottles labels ehema okkoma China import karanawa. amaruma quality maintenance logistics thama anika market karanna bahalu Mineral water kiyala
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    mage uncle kenekta tianawa company ekak.. normally oka mul tike profits nah (tikak parana company ekak dn 15yrs wage) passe tianne ithin bottle cost eka vtrai eyanm loku bottles labels ehema okkoma China import karanawa. amaruma quality maintenance logistics thama anika market karanna bahalu Mineral water kiyala

    Mokakda machn company name eka
     
    Apsitba

    Member
    Apr 22, 2018
    5
    1
    0
    අපේ බාප්පට තියෙනවා මේ වගේ කොම්පැනි එකක්. මොනාද දැන ගන්න ඕනි
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,636
    2,334
    113
    mage uncle kenekta tianawa company ekak.. normally oka mul tike profits nah (tikak parana company ekak dn 15yrs wage) passe tianne ithin bottle cost eka vtrai eyanm loku bottles labels ehema okkoma China import karanawa. amaruma quality maintenance logistics thama anika market karanna bahalu Mineral water kiyala

    UPDATE

    dn Mineral water kiala karanna puluwani ekata SLS 1038 ganna oni. process eka amarui e wagema filtration system eka sahenna parameters godak pass wenna oni (RO baha / Chemicals bah / Natural sediment bacteria removal vtrai)
     
    • Like
    Reactions: dinukap4