මොන මැෂින් ද බන් පිටකොටුවේ public ලැට් එකේ ටැප් වලින් අරන් පුරවන උන් ඔය ඔක්කොම අතින් කරන්නේ. ඒ විදිහ හොයා ගත්තා නම් හරි.
මාත් දැකලා තියනවා බන්. උන් වතුර පුරවන්නෙ ටොයිලට් එකෙන්. සීල් එක ගහන්නෙ හෙයාඩ්රයි මැෂින් එකක් වගේ එකකින්. ඒ වතුර බෝතල්වලින් බොද්දි ක්ලෝරින් රහ එනවා.

mara game neh minisu gahanne Public Toilets walin bottle karanwa kiwama